ගීත්මා බණ්ඩාර

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොල් හිකනලෙක් ගාව පනුවො කාපු ඇපල් කැල්ලක් තියෙ කියලා ආරංචියක් ආවා.........;)

    හිකනල්ලු ඇපල් පාවිච්චි කරනවද බං.... යකෝ ලංකාව මාර දියුනුයිනේ..... Xs එකක්ද, XR එකක්ද?:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්....වලියක්

    :rolleyes::rolleyes::rolleyes:

    Dz4ZLQ9.jpg

    :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිකනල්ලු ඇපල් පාවිච්චි කරනවද බං.... යකෝ ලංකාව මාර දියුනුයිනේ..... Xs එකක්ද, XR එකක්ද?:lol::lol:

    මෙහෙ එවුන් නෙවෙයි අප්පා...මෙහෙන් කැනඩාවට එලවපු එවුන්.......;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙ එවුන් නෙවෙයි අප්පා...මෙහෙන් කැනඩාවට එලවපු එවුන්.......;)

    ලංකාවේ කැනඩාවේ කියලා වෙනසක් නෑ.... අපි පාවිච්චි කලේ ඇපල්.... සැම්සුන් කොච්චරද කියනවානම් ඇපල් වල ලෝගෝ එකෙන් අයින් කරපු කෑල්ල අරන් ලෝගෝ එකක් දාගත්තා....:lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ඔය පාත්තයා ව අල්ලගන්න.....bbq පාරක් දාන ගමන් චැටක් දාමු......

    බෑ බෑ මේකේ චැට් කරන්න බෑ. :growl:
    මේක ගිතු බබාගේ ත්‍රෙඩ් එක
    වෙන තැනක් හොයාගන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලංකාවේ කැනඩාවේ කියලා වෙනසක් නෑ.... අපි පාවිච්චි කලේ ඇපල්.... සැම්සුන් කොච්චරද කියනවානම් ඇපල් වල ලෝගෝ එකෙන් අයින් කරපු කෑල්ල අරන් ලෝගෝ එකක් දාගත්තා....:lol::lol:

    එක නිසා වෙන්න ඇති නෙ.ඩිස්ප්ලෙ එක සැම්සුන් ලාගෙන් ගන්නෙ......පෞ....නෙහ්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක නිසා වෙන්න ඇති නෙ.ඩිස්ප්ලෙ එක සැම්සුන් ලාගෙන් ගන්නෙ......පෞ....නෙහ්

    යකෝ ඇපල් වල තියෙන්නේ රෙටීනා ඩිස්ප්ලේ.... ඒක තාම සැම්සුන්ලා හදන්න හිතලාවත් නෑ.... ගාන වැඩි නිසා මේ පාර ලෝකොස්ට් එකක් ගැහුවා කියලා....XR ඒකටනම් දැම්මේ ගනන් අඩු ඔඑල්ඩීඊ ඩිස්ප්ලේ එකක්... ඒක ගැන වෙන්ටෑ ඔය කියවන්නේ...
    ඒ ලෝකොස්ට් එකක් සැම්ස්න් වගේ...:lol::lol: