යකෝ ඇපල් වල තියෙන්නේ රෙටීනා ඩිස්ප්ලේ.... ඒක තාම සැම්සුන්ලා හදන්න හිතලාවත් නෑ.... ගාන වැඩි නිසා මේ පාර ලෝකොස්ට් එකක් ගැහුවා කියලා....XR ඒකටනම් දැම්මේ ගනන් අඩු ඔඑල්ඩීඊ ඩිස්ප්ලේ එකක්... ඒක ගැන වෙන්ටෑ ඔය කියවන්නේ...
ඒ ලෝකොස්ට් එකක් සැම්ස්න් වගේ...![]()
ඔව් ඔව් රෙදි නැ තමා ඇපල් වල







