ගීත්මා බණ්ඩාර

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
යකෝ ඇපල් වල තියෙන්නේ රෙටීනා ඩිස්ප්ලේ.... ඒක තාම සැම්සුන්ලා හදන්න හිතලාවත් නෑ.... ගාන වැඩි නිසා මේ පාර ලෝකොස්ට් එකක් ගැහුවා කියලා....XR ඒකටනම් දැම්මේ ගනන් අඩු ඔඑල්ඩීඊ ඩිස්ප්ලේ එකක්... ඒක ගැන වෙන්ටෑ ඔය කියවන්නේ...
ඒ ලෝකොස්ට් එකක් සැම්ස්න් වගේ...:lol::lol:

ඔව් ඔව් රෙදි නැ තමා ඇපල් වල ;)
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඌ ඉන්න පැත්තට ඉන්ටෙර්නෙට් නැද්ද?:dull:

    :P

    උඹලා හිතන් හිටියට කැනඩාවට ආපු ගමන් අපිව සිකිත මුදිත වෙලා.... සල්ලි මැවිලා සබ්බ සකලමානාවම හම්ඛෙනවා කියලා එහෙම නෑ බං.... ආපු ගමන් බඩු කොච්චර ගන්න තියෙනවාද? ඒවට කැපෙන්නේ ඩොලර් වලින්.... එනකොට අපේ මානසිකත්වය තියෙන්නේ රුපියල් වලින්... එතකොට හැමදේම රුපියල් වලට කන්වර්ට් කරලා තමයි බලන්නෙත්.... ආපු ගමන් පුදුම ස්ට්‍රස් එකක් තියෙන්නේ. එක රස්සාවක් කරලා මදී.... රස්සාවල් දෙක තුන කරන්න වෙනවා. මාත් මුල්කාලේ ෆුල්ටයිම් දෙකක් එක්ක තව එකක් කලා.... දවසට පැය 3ක් විතර නිදාගත්තු කාල තිබ්බා ආපු ගමන්... ඌ මේ ගෙවන්නේ ඒ කාලේ.... ඒ නිසා මම මුකුත් කියන්නේ නෑ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ueeF64g.jpg

    ගිත්මාගේ සියලුම පින්තූර මෙතනින් බලන්න.
     
    :sorry::sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්දෝ දෙයක් තියෙනවා.... මට කියාගන්න බෑ...:eek:

    ඒ පොටෝ එක ටිකක් කැතයි.
    මන් පිලිගන්නවා :dull:

    මේකෙ කොලිටි photo එකක් නැද්ද?

    නෑ බන් ඔච්චර තමා හම්බුනේ