pol leli gassa ganna kiyada ?
leli ekkeda kaden pol ganne? wattte pol gedi tiyenewada?pol leli gassa ganna kiyada ?
leli ekkeda kaden pol ganne? wattte pol gedi tiyenewada?මම ගොඩකාලෙක ඉදන් කරන්න කියලා හිටියේ... ඒත් ලින්ක් එක හම්බුනේ නෑ...![]()


man ahala kiyannam sahoooo.... uba mage bokke predek nisa adu karala set karannam
eka digata wada ganna epa paune / welichcha pol dennat epa amu pol denna leli gahanna lesiy ne
acting walata amatarawa part time job ekak widiyata eya eka karanneee
leli ekkeda kaden pol ganne? wattte pol gedi tiyenewada?
Pol welila thbboth ulata wathura tikak dala leli gahanna puluwan kama athi ne..
Ona tharam pol thiyanawa bn waththe leli gahanna kenek thamai naththe...


අද මොකෝ මේ ඇක්ටිව් වෙලා....අපිව නම් ඩිඇක්ටිව් වෙන්න යන්නේ....![]()

පහුගිය ටිකෙම බිසි.....අන්තිමට බෙහෙත් ගන්න වෙන තරමට බිසි උනා...දැන් ඉතින් sick leave පිට ඉන්නවා.බෙහෙත් බොනවා...නිදාගන්නවා![]()


යකෝ.... වැඩකරලා අසනීප වෙච්ච එකෙක්ව දැක්කමයි...

උදෙ 6ට ගියාම ආයෙ ඔෆ් වෙන්නෙ 8ට..එක දිගට...සති 2ක් විතරම.....![]()
ඔර්ජිනල් fb එක...යාලුවා දෙන්නම් කිවිවා...![]()

අපි ඒ FB ලින්ක් එකට මේ නූල යවමුද?![]()

