ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    සින්හලයන් කියන්නෙ ජාතියක් නෙවෙයි ගෝත්‍රිකයන් පිරිසක්.:angry:

    එතකොට උයා මොකෙක්ද බබා....?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගීතා මෝඩ ගෑණි තමා හැබැයි ඕකි වැඩක් කරා ගාල්ලට.සල්ලි කදක් තමා ඉතින්.ඕකීට පාඩුවක් වෙන්නේ නැහැ කොහොමත් පට්ටම නැති උනාට..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගීතා පෞද්ගලික සල්ලි වලින් ඡන්දෙ ගන්න හරි වැඩක් කරා,පියසේන ගමගේ කියන්නේ නම් මහා එපා කරපු එකෙක් විමල් වගේ තමයි හිඟන්නා වගේ පාර්ලිමේන්තු ගිහිල්ලා දැන් කෝටිපතිය‍ෙක්:angry:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එතකොට හංසයා පක්ශෙ අයිතිකාරයාගෙ පුරවැසිභාවය හින්දා සම්පූර්ණ මන්ත්‍රි ආසන අවලංගු වෙන්න ඕනි නැද්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට හංසයා පක්ශෙ අයිතිකාරයාගෙ පුරවැසිභාවය හින්දා සම්පූර්ණ මන්ත්‍රි ආසන අවලංගු වෙන්න ඕනි නැද්ද?

    හංසයා පක්ෂේ ජනාධිපතිවරණෙටනේ ඉදිරිපත් උනේ...මහ මැතිවරණය තිබ්බේ ඊට පස්සේ. ඔය අතර තමා 19 වන සංශෝධනේ ක්‍රියත්මක උනේ...
    ඒ නිසා හංස මගුලේ සීන් එක මේකට අදාළ නෑ.
    හැබැයි ගීතා වගේ අය සහිත මුලු ලිස්ට් එකම කැන්සල් උනොත් තමා මේකේ ෆන් එක තියෙන්නේ :D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    හංසයා පක්ෂේ ජනාධිපතිවරණෙටනේ ඉදිරිපත් උනේ...මහ මැතිවරණය තිබ්බේ ඊට පස්සේ. ඔය අතර තමා 19 වන සංශෝධනේ ක්‍රියත්මක උනේ...
    ඒ නිසා හංස මගුලේ සීන් එක මේකට අදාළ නෑ.
    හැබැයි ගීතා වගේ අය සහිත මුලු ලිස්ට් එකම කැන්සල් උනොත් තමා මේකේ ෆන් එක තියෙන්නේ :D

    machan දැන් තව අය අහුවුණොත් ආපහු උසාවි ගිහිල්ලා තීන්දුවක් ගන්න ඕනෙද,නැත්නම් මේ ලැබිලා තියෙන තීන්දුව අනුව ඒ අයටත් මන්ත්‍රීකම අහෝසි කරන්න පුළුවන්ද?,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machan දැන් තව අය අහුවුණොත් ආපහු උසාවි ගිහිල්ලා තීන්දුවක් ගන්න ඕනෙද,නැත්නම් මේ ලැබිලා තියෙන තීන්දුව අනුව ඒ අයටත් මන්ත්‍රීකම අහෝසි කරන්න පුළුවන්ද?,

    අර එක්කෙනෙක් නම් කියලා තියෙනවා උසාවි යන්න ඕනේ නෑ කියලා.
    මට නම් හිතෙන්නේ උසාවියෙන් තීරණයක් දෙන්න ඕනේ කියලා.

    මැතිවරණ කොමසාරිස් නඩු දැම්මා නෙවෙයිනේ.. එයා ඇක්සෙප්ට් කලානේ ලිස්ට් එක. උසාවිය ගීතගේ කතාවයි තානාපති කාර්යාලයෙන් ගත්ත දත්තයි අනූව ඩිසයිඩ් කරපු එක උසාව්යකට හැර රජයේ නිළධාරියකුට තීරණය කරන්න බැරි වෙයි.

    නඩුවක් දාන්න වෙයි පෞද්ගලිකව ගීතට විරුද්ධව දැම්මා වගේ...
    උසාවියට ලේසියි ඩිසිෂන් දෙන්න කල නොයාම.
    සාක්ෂි විමසීම ඉක්මන්. නීති අලුතෙන් කියවන්න දෙයක් නෑ
    එක සමාන නඩු ඔක්කොටම සාපේක්ෂව ඉක්මන් තීන්දුවක් දෙන්න පුලුවන්

    පාර්ලිමේන්තු නියෝජිතයා ඉවත් කරන තීන්දුව කතානායකට ලැබෙන ඕඩර් එකනේ.
    කතානයකට බැරිවෙයි පිළිගන්න නිළධාරීන් දෙන රිපෝට් එකකට මන්ත්‍රීකමක් නැති කරන්න
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    අර එක්කෙනෙක් නම් කියලා තියෙනවා උසාවි යන්න ඕනේ නෑ කියලා.
    මට නම් හිතෙන්නේ උසාවියෙන් තීරණයක් දෙන්න ඕනේ කියලා.

    මැතිවරණ කොමසාරිස් නඩු දැම්මා නෙවෙයිනේ.. එයා ඇක්සෙප්ට් කලානේ ලිස්ට් එක. උසාවිය ගීතගේ කතාවයි තානාපති කාර්යාලයෙන් ගත්ත දත්තයි අනූව ඩිසයිඩ් කරපු එක උසාව්යකට හැර රජයේ නිළධාරියකුට තීරණය කරන්න බැරි වෙයි.

    නඩුවක් දාන්න වෙයි පෞද්ගලිකව ගීතට විරුද්ධව දැම්මා වගේ...
    උසාවියට ලේසියි ඩිසිෂන් දෙන්න කල නොයාම.
    සාක්ෂි විමසීම ඉක්මන්. නීති අලුතෙන් කියවන්න දෙයක් නෑ
    එක සමාන නඩු ඔක්කොටම සාපේක්ෂව ඉක්මන් තීන්දුවක් දෙන්න පුලුවන්
    ඉක්මනින් කළොත් හොඳයි නැත්නම් අවුරුදු 2k ගියොත් මේ වගේ පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙලා තියේවි,:rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යහපාලනේ කියන්නෙ ඕකද ?
    එතකොට වෙන රටවල සිටිසන් තියන මන්ත්‍රිලා කමක් නැද්ද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉක්මනින් කළොත් හොඳයි නැත්නම් අවුරුදු 2k ගියොත් මේ වගේ පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙලා තියේවි,:rofl:

    ඒ ඒ පක්ෂේ මනාප ලිස්ට් එකේ ඊළඟට එන්න ඉන්න කෙනාලගේ අවධානය පිණිසයි :D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    34.gif

    මේක ගීතා පාර්ලිමේන්තුවට ආවට පස්සෙ ගෙනාපු සංශොධනයක් අතීතයට බලපාන විදියට සම්මත කළ නිසා මෙහෙම වුනා කියලයි මට මතක. ගෝඨා දේශපාලනයට එයි කියල තමයි ඔය සංශෝධනය ගෙනාවෙ.

    මැස්සෙක් මරන්න කඩුවක් පාවිච්චි කරා වගේනේ.ඒකෙන් මේකේන් ලංකාවේ මිලියන දෙකක ප්‍රජා අයිතිය කප්පාදු වෙලා තියෙනවා.අනිත් එක ගෝඨා කියන්නේ ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන් දුර්වලම අපේක්ෂකයෙක්.ඒ වගේ එකෙක්ව අයින් කරගන්න එක මෝඩ කමක්.මෝඩ වදුරගේ කතාව තමයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යහපාලනේ කියන්නෙ ඕකද ?
    එතකොට වෙන රටවල සිටිසන් තියන මන්ත්‍රිලා කමක් නැද්ද

    ඒ මොකක්ද ඒ සීන් එක :rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Manthri kenek maniya yutthe, Country ekata karapu sevaya venuven. Eka nisa Geetha Kumarasinghe Mahathmiya, country ekata sevayak karala thiyenavanam, Balamu monavdha kiyala ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ethumiya new industries pihituveemata help kaladha? Rakiya avstha athi kirima sadaha? Ehema kala nam, Ethumiya country ekata naya naha.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඒ මොකක්ද ඒ සීන් එක :rolleyes:

    මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, අර්ජුන රණතුංග වගේ අයටත් ද්විත්ව පුරවැසිකම් තියනවා. :rofl: