සින්හලයන් කියන්නෙ ජාතියක් නෙවෙයි ගෝත්රිකයන් පිරිසක්.![]()

එතකොට හංසයා පක්ශෙ අයිතිකාරයාගෙ පුරවැසිභාවය හින්දා සම්පූර්ණ මන්ත්රි ආසන අවලංගු වෙන්න ඕනි නැද්ද?

හංසයා පක්ෂේ ජනාධිපතිවරණෙටනේ ඉදිරිපත් උනේ...මහ මැතිවරණය තිබ්බේ ඊට පස්සේ. ඔය අතර තමා 19 වන සංශෝධනේ ක්රියත්මක උනේ...
ඒ නිසා හංස මගුලේ සීන් එක මේකට අදාළ නෑ.
හැබැයි ගීතා වගේ අය සහිත මුලු ලිස්ට් එකම කැන්සල් උනොත් තමා මේකේ ෆන් එක තියෙන්නේ
machan දැන් තව අය අහුවුණොත් ආපහු උසාවි ගිහිල්ලා තීන්දුවක් ගන්න ඕනෙද,නැත්නම් මේ ලැබිලා තියෙන තීන්දුව අනුව ඒ අයටත් මන්ත්රීකම අහෝසි කරන්න පුළුවන්ද?,
ඉක්මනින් කළොත් හොඳයි නැත්නම් අවුරුදු 2k ගියොත් මේ වගේ පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙලා තියේවි,
අර එක්කෙනෙක් නම් කියලා තියෙනවා උසාවි යන්න ඕනේ නෑ කියලා.
මට නම් හිතෙන්නේ උසාවියෙන් තීරණයක් දෙන්න ඕනේ කියලා.
මැතිවරණ කොමසාරිස් නඩු දැම්මා නෙවෙයිනේ.. එයා ඇක්සෙප්ට් කලානේ ලිස්ට් එක. උසාවිය ගීතගේ කතාවයි තානාපති කාර්යාලයෙන් ගත්ත දත්තයි අනූව ඩිසයිඩ් කරපු එක උසාව්යකට හැර රජයේ නිළධාරියකුට තීරණය කරන්න බැරි වෙයි.
නඩුවක් දාන්න වෙයි පෞද්ගලිකව ගීතට විරුද්ධව දැම්මා වගේ...
උසාවියට ලේසියි ඩිසිෂන් දෙන්න කල නොයාම.
සාක්ෂි විමසීම ඉක්මන්. නීති අලුතෙන් කියවන්න දෙයක් නෑ
එක සමාන නඩු ඔක්කොටම සාපේක්ෂව ඉක්මන් තීන්දුවක් දෙන්න පුලුවන්

ඉක්මනින් කළොත් හොඳයි නැත්නම් අවුරුදු 2k ගියොත් මේ වගේ පාර්ලිමේන්තුවේ කාලය ඉවර වෙලා තියේවි,![]()

![]()
මේක ගීතා පාර්ලිමේන්තුවට ආවට පස්සෙ ගෙනාපු සංශොධනයක් අතීතයට බලපාන විදියට සම්මත කළ නිසා මෙහෙම වුනා කියලයි මට මතක. ගෝඨා දේශපාලනයට එයි කියල තමයි ඔය සංශෝධනය ගෙනාවෙ.
යහපාලනේ කියන්නෙ ඕකද ?
එතකොට වෙන රටවල සිටිසන් තියන මන්ත්රිලා කමක් නැද්ද

Manthri kenek maniya yutthe, Country ekata karapu sevaya venuven. Eka nisa Geetha Kumarasinghe Mahathmiya, country ekata sevayak karala thiyenavanam, Balamu monavdha kiyala ?
ඒ මොකක්ද ඒ සීන් එක
