ගීතාට ‘මැඩම්’ නොකීවාට ප‍්‍රාදේශීය ලේකම් ට&#820

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගීතාට ‘මැඩම්’ නොකීවාට ප‍්‍රාදේශීය ලේකම් ට&#820

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙන්තරල ඇල්පිටිය ප‍්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මියට ‘මැඩම්’ යනුවෙන් ආමන්ත‍්‍රණය නොකිරීමෙ නිසා ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් අනූෂා බටවලගමගේ මහත්මියට දේශපාලනික පලිගැනීමක් වශයෙන් ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ.

    දකුණු පළාත් සභාවේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයෙකු වන අජිත් ප‍්‍රසන්න මහතා පැවසුවේ ඇල්පිටිය ප‍්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් එම පළිගැනීම සිදුව ඇති බවයි. පළිගැනීමට හේතුවී ඇත්තේ ප‍්‍රාදේශිය ලේකම්වරිය ගීතා කුමාරසිංහ මහත්මියට ‘මැඩම්’ ලෙස ආමන්ත‍්‍රණය නොකිරීම බව ද ප‍්‍ඔහු පවසයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යයි අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගාල්ල දිසාවේ වැඩබලන දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසා ඇත්තේ ප‍්‍රාදේශීය ලේකම්වරිය ස්ථාන මාරුවක් ලබගෙන ඇත්තේ ඇයගේ ඉල්ලීමකට අනුව බවයි.

    මේ වගේ පට්ට **** යන්ට මැඩම් කියල නෙවෙයි කියන්න ඕන . අනේ මගේ කට
     
    • Like
    Reactions: EvoLazz

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83

    අනිව... පට්ට වේ*
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඔය වේට්‌ට පාසිට මැඩම් කියන්නේ අහවල් එකකටද
    අනර්කලි අක්කගේ නම්බර් දෙක මෙයා රට වටේ පු^ අල්ලලා ඇවිත්
    මහින්ද මාමගේ ආසියාවේ ආශ්චරය නොහොත් සුබ අනාගතේ පු& උඩ තියන් ඉන්න එවුන්ට මෙහෙම වෙන්න ඕන ඒත්
    අසරණ මිනිස්සුන් තමා හැම දෙකින්ම කෙල වෙන්නේ
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    සිරා මචං අච්චර මහන්සි වෙලා ඉගෙ‍න ගෙන අන්තිමේදි
    අර කොහෙවත් යන _____ට මැඩම් කියන්න ඔනේද?හරියට පත් වෙලා අවා නම් තව කමක් නෑ එක එකාට __දීලා ඇව්ල්ලා මැඩම් කියලා අහගන්න යනවා
    :growl::growl::growl::lol::lol:
     
    • Like
    Reactions: hirashgeff

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    :lol::yes: