ගීතාට ‘මැඩම්’ නොකීවාට ප්රාදේශීය ලේකම් ට̴
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තරල ඇල්පිටිය ප්රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මියට ‘මැඩම්’ යනුවෙන් ආමන්ත්රණය නොකිරීමෙ නිසා ඇල්පිටිය ප්රාදේශිය ලේකම් අනූෂා බටවලගමගේ මහත්මියට දේශපාලනික පලිගැනීමක් වශයෙන් ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ.
දකුණු පළාත් සභාවේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරයෙකු වන අජිත් ප්රසන්න මහතා පැවසුවේ ඇල්පිටිය ප්රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් එම පළිගැනීම සිදුව ඇති බවයි. පළිගැනීමට හේතුවී ඇත්තේ ප්රාදේශිය ලේකම්වරිය ගීතා කුමාරසිංහ මහත්මියට ‘මැඩම්’ ලෙස ආමන්ත්රණය නොකිරීම බව ද ප්ඔහු පවසයි. රාජ්ය පරිපාලන අමාත්යංශය වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යයි අජිත් ප්රසන්න මහතා පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගාල්ල දිසාවේ වැඩබලන දිස්ත්රික් ලේකම්වරයා පවසා ඇත්තේ ප්රාදේශීය ලේකම්වරිය ස්ථාන මාරුවක් ලබගෙන ඇත්තේ ඇයගේ ඉල්ලීමකට අනුව බවයි.
මේ වගේ පට්ට **** යන්ට මැඩම් කියල නෙවෙයි කියන්න ඕන . අනේ මගේ කට