ගීතා කුමාරසිංහගේ දියණිය
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 3, 2017 #22 KasunKDP said: she must've inherited too much ugly genes from her father.... Click to expand... Yaa... May be..
KasunKDP said: she must've inherited too much ugly genes from her father.... Click to expand... Yaa... May be..
ipsaranga Active member Jan 2, 2007 572 31 28 May 3, 2017 #23 WhiteWalker said: කොහොමද දන්නෙ එයාගෙම දියණිය කියල ? Click to expand... නෑ ... නෑ .... එයාගෙම විතරක් නෙවේ ... එයාගෙයි, සුද්දා හස්බන්ඩාගෙයි දෙන්නාගෙම දියණිය.....
WhiteWalker said: කොහොමද දන්නෙ එයාගෙම දියණිය කියල ? Click to expand... නෑ ... නෑ .... එයාගෙම විතරක් නෙවේ ... එයාගෙයි, සුද්දා හස්බන්ඩාගෙයි දෙන්නාගෙම දියණිය.....
slsaico Well-known member Jul 19, 2008 5,418 2,463 113 ඇල්ල May 3, 2017 #25 කවුද බන් මේකි ගීතගේ දුව කියලා කියන එකා.. උෘට අමු කැවිලද? දෙරණ ගොසිප් හුත්තලාටත් මෝල් බන්. අපේ උනුත් හොයන්නේ බලන්නේ නැතුව දානවනේ.. http://www.raagalahari.com/actress/...n-spicy-pics-madalasa-sharma-in-swimsuit.aspx
කවුද බන් මේකි ගීතගේ දුව කියලා කියන එකා.. උෘට අමු කැවිලද? දෙරණ ගොසිප් හුත්තලාටත් මෝල් බන්. අපේ උනුත් හොයන්නේ බලන්නේ නැතුව දානවනේ.. http://www.raagalahari.com/actress/...n-spicy-pics-madalasa-sharma-in-swimsuit.aspx
Eranga Sandaruwan Active member Aug 28, 2011 380 134 43 35 Kottawa May 23, 2017 #26 ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ නෙවෙයි” -ගීතාගේ ඇත්තම දුව මෙන්න ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දවස්වල බොහෝ කතා බහට ලක්වූ චරිතයක් වුණා. ඒ ඇයගේ මන්ත්‍රීධුරය අහිමි වීමත් සමගයි. ඒවගේම ඇයගේ දුව යැයි පැවසෙන කාන්තාවකගේ ඡායාරූපද සමාජජාල මාධ්‍යන්වල පළවුණා. මේ ගැන ගීතා කුමාරසිංහ මහත්මිය පවසුවේ අදාළ ඡායාරූප තමන්ගේ දියණියගේ නොවන බවයි. “මම කම්පාවට පත්වුණා මේ ප්‍රශ්නේ ගැන. වෙනත් ගැහැණු කෙනෙකුගේ ඡායාරූප වගයක් මුහුණු පොත හරහා යවනවා. මගේ දුව මේ ලංකාවේ දැකලා තියෙනවානම් ඒඅපේ ඥාති පිරිස පමණයි. ඇය කවදාවත් ඡායාරූපයකටවත් ඉන්න කැමති නෑ. ඇය ලංකාවේ හිටියේ නෑ. විශ්ව විද්‍යාල ජීවිතය ගත කලේ ඇමෙරිකාවේ. එයා විශ්ව විද්‍යාලයේ විභාග පාස් කරලා ලංකාවට ඇවිත් රැකියාවක් කළා. ඒ මාධ්‍යවේදිනියක් හැටියට. මට ඒක ගැන ආඩම්බරයි. මගේ දුව කිය කියා වෙන වෙන ගැහැණුත් ඉන්නවාලු”
ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ නෙවෙයි” -ගීතාගේ ඇත්තම දුව මෙන්න ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දවස්වල බොහෝ කතා බහට ලක්වූ චරිතයක් වුණා. ඒ ඇයගේ මන්ත්‍රීධුරය අහිමි වීමත් සමගයි. ඒවගේම ඇයගේ දුව යැයි පැවසෙන කාන්තාවකගේ ඡායාරූපද සමාජජාල මාධ්‍යන්වල පළවුණා. මේ ගැන ගීතා කුමාරසිංහ මහත්මිය පවසුවේ අදාළ ඡායාරූප තමන්ගේ දියණියගේ නොවන බවයි. “මම කම්පාවට පත්වුණා මේ ප්‍රශ්නේ ගැන. වෙනත් ගැහැණු කෙනෙකුගේ ඡායාරූප වගයක් මුහුණු පොත හරහා යවනවා. මගේ දුව මේ ලංකාවේ දැකලා තියෙනවානම් ඒඅපේ ඥාති පිරිස පමණයි. ඇය කවදාවත් ඡායාරූපයකටවත් ඉන්න කැමති නෑ. ඇය ලංකාවේ හිටියේ නෑ. විශ්ව විද්‍යාල ජීවිතය ගත කලේ ඇමෙරිකාවේ. එයා විශ්ව විද්‍යාලයේ විභාග පාස් කරලා ලංකාවට ඇවිත් රැකියාවක් කළා. ඒ මාධ්‍යවේදිනියක් හැටියට. මට ඒක ගැන ආඩම්බරයි. මගේ දුව කිය කියා වෙන වෙන ගැහැණුත් ඉන්නවාලු”