ගීතා කුමාරසිංහගේ දියණිය

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    bump.gif
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    කොහොමද දන්නෙ එයාගෙම දියණිය කියල ? :oo: :oo:

    නෑ ... නෑ .... එයාගෙම විතරක් නෙවේ ... එයාගෙයි, සුද්දා හස්බන්ඩාගෙයි දෙන්නාගෙම දියණිය.....
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    05.jpg


    කවුද බන් මේකි ගීතගේ දුව කියලා කියන එකා.. උෘට අමු කැවිලද?

    දෙරණ ගොසිප් හුත්තලාටත් මෝල් බන්. අපේ උනුත් හොයන්නේ බලන්නේ නැතුව දානවනේ..

    http://www.raagalahari.com/actress/...n-spicy-pics-madalasa-sharma-in-swimsuit.aspx
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ නෙවෙයි” -ගීතාගේ ඇත්තම දුව මෙන්න
    ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දවස්වල බොහෝ කතා බහට ලක්වූ චරිතයක් වුණා.

    ඒ ඇයගේ මන්ත්‍රීධුරය අහිමි වීමත් සමගයි.

    ඒවගේම ඇයගේ දුව යැයි පැවසෙන කාන්තාවකගේ ඡායාරූපද සමාජජාල මාධ්‍යන්වල පළවුණා.

    මේ ගැන ගීතා කුමාරසිංහ මහත්මිය පවසුවේ අදාළ ඡායාරූප තමන්ගේ දියණියගේ නොවන බවයි.

    “මම කම්පාවට පත්වුණා මේ ප්‍රශ්නේ ගැන. වෙනත් ගැහැණු කෙනෙකුගේ ඡායාරූප වගයක් මුහුණු පොත හරහා යවනවා. මගේ දුව මේ ලංකාවේ දැකලා තියෙනවානම් ඒඅපේ ඥාති පිරිස පමණයි. ඇය කවදාවත් ඡායාරූපයකටවත් ඉන්න කැමති නෑ. ඇය ලංකාවේ හිටියේ නෑ. විශ්ව විද්‍යාල ජීවිතය ගත කලේ ඇමෙරිකාවේ. එයා විශ්ව විද්‍යාලයේ විභාග පාස් කරලා ලංකාවට ඇවිත් රැකියාවක් කළා. ඒ මාධ්‍යවේදිනියක් හැටියට. මට ඒක ගැන ආඩම්බරයි. මගේ දුව කිය කියා වෙන වෙන ගැහැණුත් ඉන්නවාලු”




    03-7.png