hoda rassawak kerena ekakge kare ellila jiwitha kalema hoda athal eke kaka bibi innawa..kauda ban kiwwa ganuwela ipadenne pera paw kerepu un kiyala..![]()
අපි තමා පව් කාරයෝ.ගෑණුන්ට සැප දෙන්නනේ අපි ඉපදිලා තියෙන්නේ.කෙල්ලෝ සල්ලි තියෙන හම්පඩ නාකි බුවාලගේ ඇගේ එල්ලෙනවා ඒවාට කවුරුත් මුකුත් කියන්නේ නැහැ.හැබැයි කොල්ලෙක් ටිකක් වයස සල්ලි තියෙන ගෑණියෙක් බැන්දොත් උගේ දිහා අපේ උන් බලන්නේ අමුතු විදිහට.ඔන්න ඕකයි වෙනස.
![]()
සිරා බන්. කොල්ලෙක් ඌගේ මුළු ජීවිතේම වගේ වැය කරන්නේ ගෑනුන්ට සැප දෙන්නනේ. ගෑනුන්ට ජොබ් කරන්න ඕනේ නෑ, සල්ලි හොයන්න ඕනේ නෑ, හොදට ඉගෙන ගන්න ඕනේ නෑ මූළික අධ්‍යාපනය ගත්තම හොදටම ඇති, ඉඩකඩම් වාහන දේපොළ ගන්න ඕනේ නෑ. ඒ හැම දේම කරන්න ඕනේත් අපි තමයි. නමුත් ඉතින් මහන්සි වෙලා හොදට ඉගෙන ගෙන සල්ලි හොයලා මිනිහට උදව් කරන කෙල්ලොත් ඉන්නවා. මම නම් කැමති උන්ට තමයි ගොඩක්ම. ඒ වගේ කෙල්ලෝ වැඩියේ නෑ නමුත් දාගත්තොත් අනිවාර්යෙන්ම පවුලම ගොඩ තමයි.


Geethath thaama hot![]()