දැන් ගිතා දැන ගන්න ඇති පාත්තයාගෙ හා හංසයාගෙ වෙනස


![]()
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල දැන ගැනීම සඳහා ගාල්ල ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණි අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය පැමිණ සිටි හිමිනමක් සමඟ කතාබහක නිරතව සිටි අයුරු. ඇය ලැබූ මනාප සංඛ්‍යාව 33167 කි.
හිනිදුම - රවීJද්‍ර චJද්රලාල්

මොන්ගල් චූන්
