ගීත විචාර Help

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    සසර වසන තුරු
    අන්දර යායේ වැව් තාව්ල්ලේ
    කදුළු හෙලා නෑබිලියට


    සින්දුවලට අදාලව හොද විචාරයක් හොයලා දෙන්න පුලුවන්ද ?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    "සසර වසන තුරු..." එකට මේ ටිකෙන් කරුණු එකතු කරලා හොඳ විචාරයක් හදාගන්න පුළුවන් වෙයි.
    Code:
    https://www.facebook.com/919738328096641/videos/969019403168533
    https://geeyakawathagotha.fandom.com/wiki/සසර_වසන_තුරු_(Sasara_Wasana_Thuru)
    http://www.divaina.com/2016/12/04/feature07.html

    අන්දර යායේ වැව් තාවුල්ලේ... මෙතන ටිකක් කරුණු තියනවා.
    Code:
    http://rajitha-sannasa.blogspot.com/2012/02/6.html
    http://sadarasyahana.blogspot.com/2015/07/blog-post_54.html

    කඳුළු හෙලා නෑඹිලියට... [මේකේ අග පොඩි විස්තරයක් තියනවා.]
    Code:
    http://www.dinamina.lk/2016/11/08/25052

    පොඩ්ඩක් google search කරන්න සිංහලෙන්. වචන වෙනස් කර කර... හොයාගන්න පුළුවන් වෙයි. :)
    ex: "සසර වසන තුරු" / "සසර වසන තුරු විචාර" / "සසර වසන තුරු ගීතය" වගේ...