යාලුවනේ මම හදාපු /හදාගෙන යන වීඩියෝ සෙට් එකක් තියනවා ලංකාවේ ප්‍රසිද්ද නගරයක් ගැන. ඉතින් මම ඒටික + තව විස්තර දාල පොඩි වෙබ් සයිට් එකක් හදන්න කියල හිතන් ඉන්නේ. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. දන්නා කෙනෙක් උත්තර දෙන්න පුලුවන්ද.... දන්නේ නැත්නම් Bump එකකින් සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.
1. වෙබ් සයිට් එකේ නම විදියට හොද වෙන්නේ මේවා අතරින් මොනවගේ නමක්ද ? (සර්ච් කරන විට මුලින් එන්නත් ඕන)
Eg: kelaniyasrilanka.com, visitkelaniya.com, kelaniya.lk, visitkelaniya.lk
2. ඉහත උදාහරනයටම අදාලව (කැලණියට) මීට වඩා හොද නමක් තියනවා නම් කියන්න.
3. වෙබ් සයිට් එකේ දාන වීඩියෝම Youtube එකට සෙට් කරලා යම් මුදලක් හොයන ක්‍රමයක් තියනවා නේද ? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
4. මේ වගේ සයිට් වලින් යම් අදායමක් හොයන්න පුලුවන්ද ?
5. වීඩියෝ වල විස්තර English වලින් කියන එකද හොද ? එහෙම නැත්නම් සබ් දාන එකද ?
6. සබ් දාන ක්‍රමයෙදී නම් English වලට අමතරව වෙනත් භාෂා වලට ට්‍රාන්ස්ලේට් වෙන පහසුකමද දෙන්න පුළුවන් නේද ? (ඒ වාසිය විස්තරය කටින් කියන ක්‍රමේදී ලබා ගන්න බෑනේ)
7. වෙබ් සයිට් එක හදා ගන්න හොද ආයතනයක් හෝ පුද්ගලයන් කවුද? (මහාපරිමාණ එකක් නෙමෙයි)

ehema city ekak gena hadanawa nam hotels walata wage book karanna hadanna puluwan. eth ubata fight karanna thiyenawa wena tourism gena thiyena sites ekka 