බොනියම්ස්ලා මේ ගීතය නිපදවා ගොඩාක් කලක් බල්ලෙක්වත් ගන්නගත්තේ නැත.....
ඉන්පසු බොනියම්ස්ලා මෙහි සංගීතය වෙනස්කලේය... ඔවුන් ජර්මේනියානු ප්රාන්ත සංගීතයක් වයීලීන වාදයනක් සමගින් මුසුකලේය.... ඔන්න මුළු ජර්මනිය පුරාවම මොවුන් ප්රචලිත විය ඊට අර ගෑනු නටන බටහිර ජර්මේනියානු නැටුම් සම්ප්රදාය උදව් විය.....
නමුත් ලොකුමදේ කලේ ඔය කඩියො කාපු ලෙසට නටන බොනියාය.... ඔහු නටන ඉතිහසය කුමක්ද....? හිට්ලර්ට විරුද්දව බිහිවූ මිනිසුන් හිට්ලර්ගේ චින්තන පයින් පාගා දමන බව පෙන්වීමට ඔවුන්ගේ නැටුම් වලට යම් ක්රමයක් එක් කලේය.....
බොනියා එය යොදාගෙන නැටීය..... ඇත්ත මෙයයි... අපි කොතරම් හොද යෙක් කලත් .... බටහිර ලෝකය එය ගන්නේ උන්ට ඕනෑනම් පමණි.... ඇමෙරිකානුවන්ට ඕනෑකලේ රුසියාවට හිට්ලර්ගේ ජර්මනියට ගහන්නටය... එය බොනියාගේ නැටුම ඇතුලු ගීතය කලේය... ලොවෙත් නැත ඔන්න බොනියම්ස්ලා ලෝ ප්රචලිත විය......
හැබැයි බොනියත් නාහෙට අහන්නැති එකෙකි... තොපි එහෙම කලානම් තොපිටත් නොදැනි මා ගීතයකි තොපිට ගහමි..... ඒ කී ලෙස ඇමෙරිකාවට ගැසුවවේය... ඒ ගීතය පසුව අපි විචාරය කරමු... ඒ ගීතය මාබේකර් ගීතයයි......




