ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ztyb85.gif
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    මම ත් ආසම බෑන්ඩ් එකක්??

    අපේ රටේ එකෙකුත් මෙ ලඟ දි ඕකෙ මොකක් හරි හුටපටේකට පැටලුනා නේ ද??
    ඒ කිව්වෙ බෑන්ඩ් එක ආපහු හදන්න ද කොහෙද?ලාවට වගේ මතකයි රුක්ෂාන් මාක් TV Musical show එකක ඒ වගේ එකක් කිව්වා




    එළකිරි ත්‍රෙඩ් එකක් සසා
    ;)

     
    • Like
    Reactions: sasliit

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔය රස්පුටින් කතාව ඉස්සර සමුදුර පත්තරේ ගියා මම පොඩි කලේ කියවලා තියෙනවා සාර් ගේ කාලේ රුසියාවේ හිටපු පොරක් තමයි. සාර් ගේ බිසව ලස්සනයිලු ඉතිං රස්පුටිං ට හිත ගියාලු බිසවට සාර් ලෙඩ වෙච්ච වෙලාවක ඒක සනීප කරන්න බිසව සිපගන්න ඕන කියලා රස්පුටිං බිසව සිප ගත්තලු
    දැන් ඉතිං බිව ඉබින්න හීන මවනවා නෙවෙයි ඕං