ගී මිණි ආර පොත් තියනවද?
මචන්ලා මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ගී මිණි ආර පොත ගීත විචාර පොතක්

...එත් සුචරිත ගම්ලත් මැරුණට පස්සේ එක ආවේ නැතිලු

..එකේ කොටස් 3ක් හරි 4ක් හරි තියනවා...මන් අද කුරුනෙගල බැලුව හම්බුනේ නෑ,,,කවුරුහරි පොත් කඩේක වැඩ කරනවා නම් හරි පොත් කඩේකින් දැක්ක නම් හරි මට කියපන්කො ඒ පොත් ටික ගන්න තැනක් මචන්ලා... මට ඒ පොත් ටික ගන්න ඕන මචන්...