ගුකේෂ්ට වෙච්ච දේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට මැග්නස් ද බන් චෙස් චැම්පියන්?
    The X post from @NorwayChess captures a pivotal moment in the Norway Chess 2025 tournament where Indian Grandmaster D Gukesh achieved his first classical victory over Magnus Carlsen, a significant upset given Carlsen's long-standing dominance in the chess world, holding the No. 1 position since 2011 and a peak rating of 2882, the highest in history.
     
    • Love
    Reactions: Candid-B

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මාත් ඉස්කෝලේ චෙස් සෙල්ලම් කරා සමස්ත ලංකා 8th place ආවා. Year එක කියන්න බෑ. 🙂 🤷‍♂️
    C W W කන්නන්ගර මහත්තගෙනුත් සහතික ගත්ත පොරක්ද කොහෙද.. :P
     
    • Haha
    Reactions: Candid-B

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මාත් ඉස්කෝලේ චෙස් සෙල්ලම් කරා සමස්ත ලංකා 8th place ආවා. Year එක කියන්න බෑ. 🙂 🤷‍♂️

    බලපං එච්චර මොලේ තිබිලත් තාම ගහන්න ඇන්ටියෙක් සෙට් කරගන්න බැරිවුනානෙ උඹට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    බලපං එච්චර මොලේ තිබිලත් තාම ගහන්න ඇන්ටියෙක් සෙට් කරගන්න බැරිවුනානෙ උඹට
    චෙස් සෙල්ලම් කරන්න මොළයක් ඕන නෑ. ප්‍රැක්ටිස් එක තිබ්බම ඕන කෙනෙකුට පුළුවන්. strategy එක නිකන්ම ඒ ඒ වෙලාවට එනවා. මම ඉස්සර PC එකේ චෙස් ගේම් එකක් දාන් හිටියා. පිටරට කට්ටිය එක්ක live play කරනවා. අපේ තාත්තට එහෙම චෙස් හොඳට පුළුවන්. 🤷‍♂️
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    math issara play kara, national tournament walath play kara. issara online play kara chess.com eke. den nam app eka phone ekata dagena inne, hemadama play karanawa
     
    • Like
    Reactions: Yin And Yang