ගුගල් ඉන්පුට් ටුල්ස් වැඩ නෑනෙ

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    මගෙ ගාව තියෙනවා වැඩ කරන offline එකක්. කියන steps ටික අනුගමනය කරලා install කරගන්න තියෙන්නෙ. 😊

    මේ zip file එක download කරල extract කර ගන්න.



    දැන් C:/user/appdata/roaming/ Location එකට ගිහින් Google කියල folder එකක් හදාගන්න. First G විතරක් කැපිටල්.

    දැන් text file එකේ තියෙන විදිහට Google Input Tools කියන folder එකම copy කරලා, අර folder එක අ‍ැතුළෙ copy paste කරන්න. එතකොට C/user/appdata/roaming/Google/Google Input Tools/ කියන තැන එ‍් folder එක තියෙන්න ඕන.

    ඊට පස්සෙ google input tools exe එක install කරන්න.

    ඊට පස්සෙ google input sinhalese exe එක install කරන්න.

    මේ කියන විදිහට කරාම සිංහල input tools එක වැඩ කරනවා.

    මේකෙන් Wijesekara Style එකට Type කරන්න පුලුවන්ද බං?
    W=අ U=ම etc...
    Kakka godak
    අලුත් ඔෆීස් වලට වැඩත් නෑ හරියට :(