ගුගල් නැත්තම් මැරෙනවද?

ලන්කාවට ගුගල් එන

  • ඔව්

    Votes: 47 92.2%
  • නැ or බටහිර සමගම් වලට ඔනි හැටියට ලන්කාවෙ නටන්න දෙන්න බැ

    Votes: 4 7.8%

  • Total voters
    51
Apr 8, 2014
1,411
35
0
ලන්කවෙ සමහර මිනිත්සු ඉන්නව උන්ගෙ ජිවන උපය කවුරුහරි බලවතෙක්ට පක්කලි කම් කරන එක, උන් පක්කලි කම කරන ලොක්කොත කරන්නෙ තව ලොක්කෙක්ට පක්කලි කම් කරන එක. මෙවහෙ මිනිත්සු ඉන්නකම් ලඔකව ගොඩදන්න ලැබෙන්නැ. උන් පක්කලිකම් කරන ලොක්ක උන්ගෙ අම්මට බලත් කරකමක් කලත් ඔලුව නමගෙන ඉන්නව. ල0කවට ඔන හරි දෙට හරි කියන වැරද්දට වැරදිකියන මිනිත්සු.:nerd::nerd::nerd::frown::frown:

මම උදහරනයක් කියන්නම්. මම ලගදි රජයෙ අයතනයක රත්සවට හියා එතන යින්න සෙවකයො ගොඩක් දෙනෙක් දෙශපලන පත්විම්, මගේ එක ක්ලක් කෙනෙක් මාව හම්බෙලා කෙලම් ටිකක් කියල අන්තිමට මට කියනව මම සර්ගෙ පස්ස උනත් සොදනව කියලා:baffled::baffled::baffled::oo::oo:. මම කල්පනා කලෙ මෙමිනිත්සු බොරුවට උනත් කොහොමද එවගෙ දෙයක් කියන්නෙ කියල අනික ඌ තරුන එකෙක්. එවගෙ උන්තමයි තමන් චන්දය දුන්න පැත්ත මොනව කලත් සදරනය කරන්නෙ.:angry::angry:

අපො එ වගෙ කතාවක් කියනවා කියන්නෙ උ හෙන චීප් පොරක් නෙහ්. ඔය වගෙ උන්ව උබෙ වාසියට පාවිච්චි කරපන්. උට අනුග්‍රහයක් නොදක්ව. ඌව උබෙ හරකා කරගෙන උබෙ දේවල් කරගනින්. කාලකණ්නි.
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපො එ වගෙ කතාවක් කියනවා කියන්නෙ උ හෙන චීප් පොරක් නෙහ්. ඔය වගෙ උන්ව උබෙ වාසියට පාවිච්චි කරපන්. උට අනුග්‍රහයක් නොදක්ව. ඌව උබෙ හරකා කරගෙන උබෙ දේවල් කරගනින්. කාලකණ්නි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83


    සිදුවූ එකම පාඩුව රස්සා 10 ක් නැතිවීම පමණි
    හෙව්වේ ලංකාවේ ආයෝජනය කිරීමෙන් උන්ට කොපමණ ලාභයක් ගරා ගත හැකිද යන්න පමණි. මහලොකු ලාභයක් කෙටි කලකින් ගරාගත නොහැකි බව දැනුනු විට උන් ගියේය

    මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ :lol::lol::lol:

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න කැසිනෝ එකක් දානව නම් අපේ දේසපාලකයන්ටයි එයාලගෙ පුතාලටයි ඒවට ගිහින් හොරකම් කරපු සල්ලි වලින් ඔට්ටු අල්ලන්න පුළුවන්. ගූගල් ඔෆිස් එකක් මෙහෙ දාල මොනව කරන්න කියලද? දේසපාලු පුතාලට රස්සා අරන් දෙන්න කියල යැ!:frown:
     

    waligamaya

    Well-known member
  • අපො එ වගෙ කතාවක් කියනවා කියන්නෙ උ හෙන චීප් පොරක් නෙහ්. ඔය වගෙ උන්ව උබෙ වාසියට පාවිච්චි කරපන්. උට අනුග්‍රහයක් නොදක්ව. ඌව උබෙ හරකා කරගෙන උබෙ දේවල් කරගනින්. කාලකණ්නි.

    එකතමයි බන් ඇත්ත තත්වෙ මුන් කරන්නෙ තමුන්ගෙ වසියට දෙපැත්ත කන එකතමයි. බහුතරයක් එහෙම තමයි. මම හම්බන්තොට project එකෙත් වැඩකලා, එකේ අලුත් port company එකට ගත්තෙ ඔක්කොම නිල් බලකයෙන්. එකේ ඉන්න කොල්ලන්ගෙ අදහසි මනසික මට්ටම... කියලා වැඩක් නැ:(:(:(:(.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගූගල් වේවා වෙනත් ඔනැම සමාගමක් වෙවා, ලන්කාවේ ආයොජනය කරනවා නම් ප්‍රතිලාබ දැයේ දුවා දරුවන්ටය. මේවාලින් උත්පාදනය වන රැකියා ඔබතුමාලාටමය. ඒවා කැසිනො වගේ නැත. දුරාචාර නොවේ.. කෙල්ලෙකුට උවද ආඩම්බරයෙන් පැවසිය හැකිය.. තමා ගූගල් ආයතනයේ ඩේටා සෙන්ටර් එකේ වැඩ යැයි කීම කැසිනො එකේ වේටර් රස්සාව සහා ඉන් එහාට යහන් ගත වන ලොකයේ පැරනිම වෘතීය වටා ගෞරවනීයය. කීමට ඇත්තේ එපමනකි..

    මා ශ්‍රී ලාන්කික පුරවැසියකු නොවන බව කරුනාවෙන් සලකන්න..

    ප්ලීස් රෙප් කපන්න එපා, අමාරුවෙන් ගොඩ දා ගත්තේ..

    ඒකනේ අප්පා කියන්නේ, මේ සුත්තිගේ පුතාලට කැසිනෝ හොදයි, ගුගල් නරකයි. පුකෙන් හිනාවෙන්නද වෙන කොහෙන් හරි හිනවෙන්නද තේරෙන්නේ නැ :baffled::baffled:
     

    waligamaya

    Well-known member
  • 1920132_10202991563724254_8747208177314335539_n.jpg