![]()
ගූගල් එකේ බැලුමෙන් දෙන ඉන්ටර්නෙට් ගන්න එපා. ඔබේ පරිගණකය අනතුරේ. ඔබේ පරිගණකයේ ඇති ඔබටම අයිති පවුදග්ලික වූ තොරතුරු මේ හරහා ගුගල් සමගම හොරකම් කරන බව ඔබ නොදන්නේ ද ?
ලුනා ඉන්ටර්නෙට් අපිට එපෝ. ඔය ලුනා රෙද්ද ඉන්දියාවට අරන් පලයව්.

ගුගල්_ඉන්ටර්නෙට් 07-29-2015 06:46 AM උබලා වගේ අසහන කාරයෝ ඉන්නකම් රට හැදෙන්නේ නš
යකෝ රට හදන්නේ ඉන්ටර්නෙට් එකෙන් ද .මෙන්න ටොයියන්ගේ කතා. රනිල් ල ඉන්ටර්නෙට් එකෙන් තමයි රට හදන්න ඉන්නේ. ලොල්





උඹ දන්නවද ඉන්ටර්නෙට් හරහා ලංකාවට විදේශ විනිමය කොච්චරක් එනවද කියලා. තොරතුර තාක්ෂණ ක්ෂේත්රය ඇඟලුම් ක්ෂේත්‍රෙයන් ලැබෙන ආදායමත් පරාද කරගෙන දැන් යන්න ළඟයි. මම පුද්ගලිකව දන්න උන් ඉන්නවා ගෙදර ඉඳන් පිටරට කම්පනි වලට ඇප් ලියන උන්. මාසෙකට ලක්ෂ 2~7 දක්වා හොයන උං.
උඹල වගේ ළිං ගෙම්බො හින්ද තමයි රටක් දියුණු වෙන්නෙ නැත්තෙ.