ගුගල්_ඉන්ටර්නෙට්

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ehema kohomada bang karanne. Nikan BEGAL arinne nathuwa indahan. Ohoma karanna puluwannam danata thiyana internet ekenuth umbe thiyana computer eke ewa horakan karai balagena. Moda katha kiyanna epa paksha walata P dunnata.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ranil1.jpg



    ගූගල් එකේ බැලුමෙන් දෙන ඉන්ටර්නෙට් ගන්න එපා. ඔබේ පරිගණකය අනතුරේ. ඔබේ පරිගණකයේ ඇති ඔබටම අයිති පවුදග්ලික වූ තොරතුරු මේ හරහා ගුගල් සමගම හොරකම් කරන බව ඔබ නොදන්නේ ද ?



    ලුනා ඉන්ටර්නෙට් අපිට එපෝ. ඔය ලුනා රෙද්ද ඉන්දියාවට අරන් පලයව්.

    ඒතකොට ෆේස්බුක් එකෙන් ඕක කරන්නෙ නැද්ද ? . ඔහේ පාවිච්චි කරන අනිත් සයිට් වලින් ඕක වෙන්නෙ නැද්ද ? :P
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇත්ත කියපන් උබ නේද පහුගිය ටිකේ FB එකේ වීඩියෝ එකක් දැම්මේ සැම්සුන් ෆෝන් වල NFC ඇන්ටෙනා එක ගලවන්න කියල..අනේ යකෝ..අපේ උන්ගේ කොම්පුටර් අස්සේ තියෙනවනෙ සුද්දට බැලුම් යව යව හොරකම් කරන්න දේවල්..නිකම් පලයන් බන් ගොන් කතා කියන්නේ නැතුව..අනික මේක මේ අද ඊයේ කරන්න ගිය දෙයක් නෙමෙයි..උබේ අප්පොච්ච කොමිස් මදි කියා කියා යට ගහල තිබ්බ ප්‍රොජෙක්ට් එකක්..දන්නේ නැත්තන් ගිහින් මහ බයියගෙන් අහපන් ගස් නරිය..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ගුගල්_ඉන්ටර්නෙට් 07-29-2015 06:46 AM උබලා වගේ අසහන කාරයෝ ඉන්නකම් රට හැදෙන්නේ නš
    යකෝ රට හදන්නේ ඉන්ටර්නෙට් එකෙන් ද . :lol: මෙන්න ටොයියන්ගේ කතා. රනිල් ල ඉන්ටර්නෙට් එකෙන් තමයි රට හදන්න ඉන්නේ. ලොල්

    උඹ දන්නවද ඉන්ටර්නෙට් හරහා ලංකාවට විදේශ විනිමය කොච්චරක් එනවද කියලා. තොරතුර තාක්ෂණ ක්ෂේත්‍රය ඇඟලුම් ක්ෂේත්‍රෙයන් ලැබෙන ආදායමත් පරාද කරගෙන දැන් යන්න ළඟයි. මම පුද්ගලිකව දන්න උන් ඉන්නවා ගෙදර ඉඳන් පිටරට කම්පනි වලට ඇප් ලියන උන්. මාසෙකට ලක්ෂ 2~7 දක්වා හොයන උං.

    උඹල වගේ ළිං ගෙම්බො හින්ද තමයි රටක් දියුණු වෙන්නෙ නැත්තෙ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    UNP unma fake hadanawa Mahindage pic daala :D
    meka hoda wadak kauru karath :cool:

    habai puthe me rate pariganaka saksharathawai,internet usage ekai wadi karanna udaw une pahugiya anduwen kiyala amathaka karannepa hode.... Ranila chewing gum bedala bracelet dela pasdun raten pas aran goyyonta denim gassala kuburata yawanna talks deepu kaale thamai owa kare hariya :lol::lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,091
    113
    Kottawa
    කොටලා කොටලා මහන්සිත් ඇතිනේ? :(:(
    බොමුද සිතල වතුර වීදුරුවක්? :):)

    :lol::lol::lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹ දන්නවද ඉන්ටර්නෙට් හරහා ලංකාවට විදේශ විනිමය කොච්චරක් එනවද කියලා. තොරතුර තාක්ෂණ ක්ෂේත්‍රය ඇඟලුම් ක්ෂේත්‍රෙයන් ලැබෙන ආදායමත් පරාද කරගෙන දැන් යන්න ළඟයි. මම පුද්ගලිකව දන්න උන් ඉන්නවා ගෙදර ඉඳන් පිටරට කම්පනි වලට ඇප් ලියන උන්. මාසෙකට ලක්ෂ 2~7 දක්වා හොයන උං.

    උඹල වගේ ළිං ගෙම්බො හින්ද තමයි රටක් දියුණු වෙන්නෙ නැත්තෙ.

    කොච්චර උනත් IT ෆීල්ඩ් එකේ ඉන්දියාව අපිට වඩා ඉදිරියෙන් ඉන්නව