ආතල් එකට කරන වැඩක් තමයි, හැබැයි ඉතින් ඕකෙන් වෙන්නේ, ඇත්තටම එහෙම ඉල්ලුවත් නොදී ඉන්න එක. හොදක් කරන්න ගිය එකාට හිනා වෙන එකනේ බන් ඔතන වෙන්නේ, ඌ එම්බරස් වෙනවා, චාටර් එක. ඊළග පාර ඌ උනත්, උදව් කරන්න පුළුවන් කම තිබ්බත් අහක බලන් යන්න බලනවා, නිකම් වටේට චාටර් වෙන්න ඕන නැති හින්ද.