ගුටිකන වැඩ

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ආතල් එකට කරන වැඩක් තමයි, හැබැයි ඉතින් ඕකෙන් වෙන්නේ, ඇත්තටම එහෙම ඉල්ලුවත් නොදී ඉන්න එක. හොදක් කරන්න ගිය එකාට හිනා වෙන එකනේ බන් ඔතන වෙන්නේ, ඌ එම්බරස් වෙනවා, චාටර් එක. ඊළග පාර ඌ උනත්, උදව් කරන්න පුළුවන් කම තිබ්බත් අහක බලන් යන්න බලනවා, නිකම් වටේට චාටර් වෙන්න ඕන නැති හින්ද.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,198
    4,192
    113
    ඕකනේ මම ඕකුන්ට සීට් දෙන්නේ නැත්තේ
    RgHB9-AuQ
     
    • Haha
    Reactions: ewijesekara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,450
    50,744
    113
    සේදවත්ත
    ඌ ඉලලන් නෑ කැකැමැත්තෙන් දෙන්නේ. ඒ නිසා ගෙමක් ඉල්ලන්න බෑ . ඌ ගේ ප්‍රෑන්ක් විඩියෝ ගොඩක් තියනවා
     
    • Like
    Reactions: ewijesekara