ගුටි නොකා ෆන් ගැනීම කලාවකි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    මම සතියකට විතර කලින් මාතර ගෑස් පෝලිමේ හිටියා
    බස් වල ගාලු පාරෙ ගියපු හැම බස් එකකම වගේ එවුන් මොනවම හරි කියලා ගියේ, දැං සැපද, වැඩ කරන අපේ විරුවා.... වගේ ඒව 😂 😂