ගුඩ් නයිට් මචන්

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එලකිරියෙ දැකපු සුපිරි චරිතයක්!:(
    නිවන් සුව ලැබේවා සසා සහෝ..! :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    IXBquZn.png





    බොන්න එපා කියල කිව්ව කට කැඩෙන කන් :(




    The most common reason for a low albumin is chronic liver failure caused by cirrhosis. The serum albumin concentration is usually normal in chronic liver disease until cirrhosis and significant liver damage has occurred.



    :(
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක හෙන ආතල් එකේ ඉන්න එකෙක් බන්.. මැරෙන්න හිතන් බීපු එකෙක් නෙවේ..
    මේකෙ හිටපු හිත හොදම එකෙක්..
    දැන් ඉතින් කියල වැඩක් නෑ.. ජීවත් වෙන එකත් එපා වෙනව බන්.


    :(:(

    අඩේ එහෙම මැරෙන්න ඩේලී බේසිස් බාගයක්වත් ගහන්න ඕනනේ බන්
    මේ යාළුවා එච්චර බොන්න පුරුදු වෙලා හිටියද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Fb එකේ එහෙම දැකපු විදියට ප්‍රශ්ණ එහෙම ලොකුවට තිබ්බ කෙනෙක් නෙවේ නේ මෙයා
    ලමයි මාරම ආදරේ කරන Ict සර් කෙනෙක්
    ඇයි මෙච්චර බීලා ජීවිතේ තමන්ම නැති කර ගත්තේ

    සහෝ ඔයාට නිවන් සුව පතනවා. ඒත් ගොඩාක් දුකයි එල සිංහල කොල්ලෙක් ජාතියට අහිමි වීම ගැන. ඔයා විසින්ම ඔයාව නැති කර ගත්තා. එච්චරයි කියන්න තියෙන්නේ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Hyaenidae;24549422[URL="http://www.rnceus.com/lf/lfalb.html" said:
    The most common reason[/URL] for a low albumin is chronic liver failure caused by cirrhosis. The serum albumin concentration is usually normal in chronic liver disease until cirrhosis and significant liver damage has occurred.

    :(

    අඩේ එහෙම මැරෙන්න ඩේලී බේසිස් බාගයක්වත් ගහන්න ඕනනේ බන්
    මේ යාළුවා එච්චර බොන්න පුරුදු වෙලා හිටියද?

    JwHZJXv.png


    :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ayi ban munta mehema wenne :( mageth bookmark ekak thiyenawa sasage thread ekaka. podi daruwo dennek neda inne. pawu ban :(

    Niwan suwa lebewa nodutu mithraya saslit :(