![]()
බොන්න එපා කියල කිව්ව කට කැඩෙන කන්![]()

ඕක හෙන ආතල් එකේ ඉන්න එකෙක් බන්.. මැරෙන්න හිතන් බීපු එකෙක් නෙවේ..
මේකෙ හිටපු හිත හොදම එකෙක්..
දැන් ඉතින් කියල වැඩක් නෑ.. ජීවත් වෙන එකත් එපා වෙනව බන්.
![]()
Hyaenidae;24549422[URL="http://www.rnceus.com/lf/lfalb.html" said:The most common reason[/URL] for a low albumin is chronic liver failure caused by cirrhosis. The serum albumin concentration is usually normal in chronic liver disease until cirrhosis and significant liver damage has occurred.
![]()
අඩේ එහෙම මැරෙන්න ඩේලී බේසිස් බාගයක්වත් ගහන්න ඕනනේ බන්
මේ යාළුවා එච්චර බොන්න පුරුදු වෙලා හිටියද?

mageth bookmark ekak thiyenawa sasage thread ekaka. podi daruwo dennek neda inne. pawu ban
