ගුඩ් මොර්නින් සින්හල මොඩ ජනතාවට...

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
දෙමල කෙල්ලට කරදරයක් එහෙම කලානම් අපිට ෆොටො එවපන්, ගානක් දෙන්නම්.. ඒ වගේ එව්වා අපිට ඊලග මාර්තුවේ වැදගත්..

video ekak tiyanawa :D eki thamai mata karadara kare :angry::angry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලහිපිට/hitadd බලපන්. ඉඩමක් හොයා ගන්න පුලුවන් වෙයි

:rolleyes::rolleyes::rolleyes::rolleyes:

සල්ලිවලට යායම ගත්තැකිද බන්.. උතුරු පෙනින්සියුලා එකම විකුනනවද? මම හිතුව ඔක වෙයි කියලා චීනෙන් නය ගද්දි.. කීයක් කියනවද ඔක්කොටම.. සල්ලි අවුලක් නැ.
 
dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    yapane idam labai lu banz.. e arunama chawakachcheri patte akkarayak 50kata wage ganna puluwan... nikan aran dala thiyapan anduwe kawuru hari innawanam.. issarahata ganan wadi wei.. :D habai anduwe connection one.. nathuwa ba.. oppu hadanne naa.. ;)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සීතයි යකො එලියට බහින්නත් කම්මැලියි, පිකටින් ජොබට අදාල නැ යකො එව්වා NGO.

    NGO දැන් උඹලා මාර්තු වලට ලෑස්ති වෙනවා ඇති නේද

    සල්ලිවලට යායම ගත්තැකිද බන්.. උතුරු පෙනින්සියුලා එකම විකුනනවද? මම හිතුව ඔක වෙයි කියලා චීනෙන් නය ගද්දි.. කීයක් කියනවද ඔක්කොටම.. සල්ලි අවුලක් නැ.

    ඉතිං යකො ගෙවපංකෝ 350000*කොටි 2.1 ඔන්න ගාන
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    yapane idam labai lu banz.. e arunama chawakachcheri patte akkarayak 50kata wage ganna puluwan... nikan aran dala thiyapan anduwe kawuru hari innawanam.. issarahata ganan wadi wei.. :D habai anduwe connection one.. nathuwa ba.. oppu hadanne naa.. ;)

    I don't think anyone willing to sell their property in there or actually they don't still own them, MR government holding their properties still.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    NGO දැන් උඹලා මාර්තු වලට ලෑස්ති වෙනවා ඇති නේද

    ඉතිං යකො ගෙවපංකෝ 350000*කොටි 2.1 ඔන්න ගාන
    නිකන් හම්බ වෙන එව්ව සල්ලි දීලා ගන්න ඔනයැ, උබලා හදන්නේ ඉඩම් ටික අපිට විකුනලා චීනට නය ගෙවන්න නේ.. නැ ඔනා නැ. චීනට සින්න උනාම අපි ගන්නම්..
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    නිකන් හම්බ වෙන එව්ව සල්ලි දීලා ගන්න ඔනයැ, උබලා හදන්නේ ඉඩම් ටික අපිට විකුනලා චීනට නය ගෙවන්න නේ.. නැ ඔනා නැ. චීනට සින්න උනාම අපි ගන්නම්..
    තො දැන් ගෙවනවා කිව්වේ.බලා හිටු චීනා දෙනකං.දැන් එහේ කොන්ඩ බැදපු උන් නෑ මල්ලි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තො දැන් ගෙවනවා කිව්වේ.බලා හිටු චීනා දෙනකං.දැන් එහේ කොන්ඩ බැදපු උන් නෑ මල්ලි
    එ කියන්නේ උබලත් දන්නවා උබලගේ ඉඩම් ටික කවදාහරි චීනට සින්න වෙනවා කියලා :P:P
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    නිකන් හම්බ වෙන එව්ව සල්ලි දීලා ගන්න ඔනයැ, උබලා හදන්නේ ඉඩම් ටික අපිට විකුනලා චීනට නය ගෙවන්න නේ.. නැ ඔනා නැ. චීනට සින්න උනාම අපි ගන්නම්..

    එ කියන්නේ උබලත් දන්නවා උබලගේ ඉඩම් ටික කවදාහරි චීනට සින්න වෙනවා කියලා :P:P
    ආයේ වෙන්න දෙයක් නෑ යකො වෙලා ඉවරයි
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උබලට දැන් ඔහේ නිකන් වැටිලා ඉන්න දීලද තියෙන්නේ උන්.. පව් උබලා.. අපි උබල වෙනුවෙන් ඉන්නවා බන්.. :rofl::P:rofl::P
    හ්ම් සම්බන්දන් එහෙම ඉන්නෙ අපි වෙනුවෙන්. කොහොමත් දෙමළු අපිට කැමති තම්බින්ට වඩා
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොනවා උනත් මු හෙන අහිංසක විදිහට ලංකාවෙන් කැල්ලක් ඉල්ලන්නේ. :rofl::rofl: