මාත් අහන්නෙ නෑ. දුරක ඩ්‍රයිවින් කරනවනම් අහනවා මියුසිකල් වල ඒවා. පරණ මියුසිකල්. දැන් ඒව අහන්න නම් ඇපල් පෙති දෙකක් දාල කුඩු ග්‍රෑම් පන්සීයක් විතර ගහන්න ඕනෙ. එහෙම උන්ටනෙ දැන් මියුසිකල් තියෙන්නෙමම නව රිද්ම සින්දු අහන්නෙම නැ.. වහ කනවා ඊට වඩා හොදයි.

Thanks for all info.View attachment 184132
මේ තියෙන්නෙ ඒ සින්දුවෙ සෙටින්ග්ස් ටික. මේකෙ තියෙන වොලියුම් එක ඔය මම දාලා තියන එකටත් වඩා වැඩියි. සාමාන්‍යෙන් ස්පොටිෆයි වගේ ෆ්ලැට්ෆෝම් වල තියෙන්න ඕනෙ LUFS ගාන -14 යි ඊට වඩා සද්දෙ වැඩියෙන් තිබුනොත් එයාලා ඒක ඒ ගානට කම්ප්‍රෙස්ස් කරනවා.. එතකොට සින්දුව අහන්න බැර්‍ඉ තරමට ගෝසාවක් වෙනවා.. ඔය හැම තැනකම සින්දු දාදී ඒ වගේ තමා ..ඒකයි මාස්ටර් කරදී අදාල තැනේ ස්ටෑන්ඩර්ඩ් එකට මාස්ටර් කරන්න ඕනෙ.(වොලියුම් එක හදාගන්න ඕනේ).. නැත්තම් එයාල ඒක ඔටෝ හදද්දී සින්දුවෙ ස්වරූපය වෙනස් වෙනවා. අහා ඇම්බියන්ට් ගතිය එන්න මම ඩිලේ එකකුයි, රිවෙර්බ් එකකුයි ඇඩ් කලා ..තව කම්ප්‍රෙස් ටයිම් එකේ ඇටෑක් එක වැඩි කලා
mokadda macham me SW eka. Nuendu da??View attachment 184132
මේ තියෙන්නෙ ඒ සින්දුවෙ සෙටින්ග්ස් ටික. මේකෙ තියෙන වොලියුම් එක ඔය මම දාලා තියන එකටත් වඩා වැඩියි. සාමාන්‍යෙන් ස්පොටිෆයි වගේ ෆ්ලැට්ෆෝම් වල තියෙන්න ඕනෙ LUFS ගාන -14 යි ඊට වඩා සද්දෙ වැඩියෙන් තිබුනොත් එයාලා ඒක ඒ ගානට කම්ප්‍රෙස්ස් කරනවා.. එතකොට සින්දුව අහන්න බැර්‍ඉ තරමට ගෝසාවක් වෙනවා.. ඔය හැම තැනකම සින්දු දාදී ඒ වගේ තමා ..ඒකයි මාස්ටර් කරදී අදාල තැනේ ස්ටෑන්ඩර්ඩ් එකට මාස්ටර් කරන්න ඕනෙ.(වොලියුම් එක හදාගන්න ඕනේ).. නැත්තම් එයාල ඒක ඔටෝ හදද්දී සින්දුවෙ ස්වරූපය වෙනස් වෙනවා. අහා ඇම්බියන්ට් ගතිය එන්න මම ඩිලේ එකකුයි, රිවෙර්බ් එකකුයි ඇඩ් කලා ..තව කම්ප්‍රෙස් ටයිම් එකේ ඇටෑක් එක වැඩි කලා
meka cubase machan..ow puluhan.. meka godak use karanne muisc production walata ..tikak complex . audition wala thiyana noise removal eka ehema meke naa. voice recording witharak karanawa nam audition honndhayi. mokada one click noise reduction karanna puluhan nisaamokadda macham me SW eka. Nuendu da??
meken Audition wage recording karala edit karanna puluwanda machan
mama harima asai ban oya subject ekata.
denata audition walin thamai mama redording karala edit karanne
ehemada machana..noise reduction tiyennama ana wenawane ban cassette rec karannameka cubase machan..ow puluhan.. meka godak use karanne muisc production walata ..tikak complex . audition wala thiyana noise removal eka ehema meke naa. voice recording witharak karanawa nam audition honndhayi. mokada one click noise reduction karanna puluhan nisaa
ow godak aya use karanawaa.. oya electronic music walatanam flstudio use karanawaa.. cubase wala noise reduction karanawaa nam EQ ekayi noise gate ekayi thamaa.. hAbAyi one thgaram VSTs tyhiyana nisaa eka issue ekak neweyiehemada machana..noise reduction tiyennama ana wenawane ban cassette rec karanna
Cubase professional aya use karanawa neda godak track hadanna
Thanks machan eka use karala balannamow godak aya use karanawaa.. oya electronic music walatanam flstudio use karanawaa.. cubase wala noise reduction karanawaa nam EQ ekayi noise gate ekayi thamaa.. hAbAyi one thgaram VSTs tyhiyana nisaa eka issue ekak neweyi
මෙන්න පට්ට ඇල්බම් එකක් FLAC වලින්. ගුණදාස කපුගේ හොදම ගී 22. ආතල් එකේ අහන්න ලස්සනම සින්දු සෙට් එකක්...
DOWNLOAD ලින්ක්
![]()
![]()
Thanks for your time & effort. Much appreciated.![]()
TFS bro
bump![]()
බොහොම ස්තූතියි, සහෝ![]()
එක නම් වටිනව මචං
හම්බෝ... කපුගේ.... මේකනං පට්ට කලේ...![]()
download karagaththa ekek apahu upload karala diyanko. original link eka weda neheMeka nam pizzuwak <320Khz ta udath thiyenawa.. heta idan ape gewal laga unta sathiyak withara ahanna wenne me tika
Deezer eke Flac tika ape gedarin hemadama ahala ahala unta dan epa wela athi,
Link wada naha machoමෙන්න පට්ට ඇල්බම් එකක් FLAC වලින්. ගුණදාස කපුගේ හොදම ගී 22. ආතල් එකේ අහන්න ලස්සනම සින්දු සෙට් එකක්...
DOWNLOAD ලින්ක්
![]()
![]()
Meka aye upload karala denna baridaa?මෙන්න පට්ට ඇල්බම් එකක් FLAC වලින්. ගුණදාස කපුගේ හොදම ගී 22. ආතල් එකේ අහන්න ලස්සනම සින්දු සෙට් එකක්...
DOWNLOAD ලින්ක්
![]()
![]()