ගුණදාස කපුගේ FLAC

mahagama1984

Well-known member
  • Oct 7, 2018
    328
    673
    93
    මෙන්න පට්ට ඇල්බම් එකක් FLAC වලින්. ගුණදාස කපුගේ හොදම ගී 22. ආතල් එකේ අහන්න ලස්සනම සින්දු සෙට් එකක්...


    DOWNLOAD ලින්ක්


    guna.jpg
    Gunadasa%20Kapuge.jpg
    thanks machan ..patta
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මෙන්න පට්ට ඇල්බම් එකක් FLAC වලින්. ගුණදාස කපුගේ හොදම ගී 22. ආතල් එකේ අහන්න ලස්සනම සින්දු සෙට් එකක්...


    DOWNLOAD ලින්ක්


    guna.jpg
    Gunadasa%20Kapuge.jpg
    @Kalegana මචං මේ වගේ ඇල්බම්ස් පිටින් බාන්න ලින්ක් ටිකක් දියංකෝ. උබ කලින් දාපුවා වල හරි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Thanks bro. Spotify album eka hoyaganna barida?
    Spotify සින් දන්නේ නැ මචන්. මම පාවිච්චි කරන්නේ නැ.
    Thanks bro. Source eka mokakda? CD da
    CD තමයි.
    ඔය වගේම අලුතින් එන සින්දු FLAC quality එකෙන්ම ගන්න විදිහකුත් කිව්වා නම් හොඳ නැද්ද දන්න කෙනෙක්?
    මේවා මේ එළකිරි එකෙන්ම එකතු කරගත්තු ඒවා.
    Sunflowe da original da ?
    original තමයි මම දාන්නේ.
    @Kalegana මචං මේ වගේ ඇල්බම්ස් පිටින් බාන්න ලින්ක් ටිකක් දියංකෝ. උබ කලින් දාපුවා වල හරි
    මේ මම මේකෙන් ගත්ටුව නේ. ජෝති එකක් දල්ල තිබ්බ ගත්තද? තව ඉස්සරහට දෙනවා. ෆලෝ එකේ හිටපන්.
    Niyamai machan
    Album eke mokadda danne nehe??
    දන්නේ නැ නේ මචන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කලේ පුලුවන්නම් නම් ඔය වගේ රූකාන්ත ගේ ඇල්බම් ටිකක් හොයල දාපන්
    තිබ්බ අල්බුම් වගයක් බන්,, FLAC ද කියල මතක නැ.. හැබැයි. අද රෑට බලලා දාන්නම් තෙඩ් එකක්..
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    තිබ්බ අල්බුම් වගයක් බන්,, FLAC ද කියල මතක නැ.. හැබැයි. අද රෑට බලලා දාන්නම් තෙඩ් එකක්..
    එළකිරි මචං... බෙදා හදාගන්නවා ට තැන්ක්ස් බොක්ක
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana