ගුණදාස කපුගේ FLAC

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,087
    23,838
    113
    මේවයෙ බන් රෙකෝඩින් කොලිටි ඒ කාලෙ අවුල් හින්ද FLAC කරා කියල වැඩක් තියෙනවද?
     
    • Like
    Reactions: Kalegana

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Issara gunadasa Kapuge cassette piece ekak thibuna bn :)

    TDK da manda kiyala gahala..ohoma tape ekak...

    nostalgic feeling ekak enawa ewa mathak wenakota...oya sindu list eka dakkama mathak wune...

    oya wagema playlist ekak thibune,,:) :love:

    patta sira kaalayak eka :)
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මේවයෙ බන් රෙකෝඩින් කොලිටි ඒ කාලෙ අවුල් හින්ද FLAC කරා කියල වැඩක් තියෙනවද?
    නැ මචන්. cd එක mp3 කරාම කොලිටි අඩු වෙන නිසා..
     
    • Love
    Reactions: olu bakka

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,399
    1,971
    113
    මේකේ උන්ම දීපුවා තමයි මේ බන් ඉතින්..

    Situ Kumariye......?

    👉 ගු කපු (y)

    මේවත් එළකිරි කෙල්ලෝ කොල්ලෝ දිපුවම තමයි
    වැඩිහරියක් @sunilT දීපුව 🙏
    නැති අය අරගන්න
    GKP.JPG
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    👉 ගු කපු(y)

    මේවත් එළකිරි කෙල්ලෝ කොල්ලෝ දිපුවම තමයි
    වැඩිහරියක් @sunilT දීපුව 🙏
    නැති අය අරගන්න
    අපරාදේ නේ බන් අපේ අර ත්‍රෙඩ් එක.. පට්ට ඇල්බම් ටිකක් තිබ්බේ..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම උම්මාද සිතුවම් සින්දුව ටිකක් සවුන්ඩ් වෙනස් කලා.... සින්දු දෙක ප්ලේ කරලා වෙනස බලන්න..කොලිටි අතින් @Kalegana
    https://www.dropbox.com/s/meozn7c9c00j9d7/kapuge.flac?dl=0
    මේකේ දාලා තියන original එකේ music එක noice වැඩියි නේ?
    ඔයාගේ එකේ voice එක ටිකක් ෆේඩ් වෙලා වගේ ඇහෙන්නේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,145
    1
    9,033
    113
    -~උලක් උඩ-~
    මේකේ දාලා තියන original එකේ music එක noice වැඩියි නේ?
    ඔයාගේ එකේ voice එක ටිකක් ෆේඩ් වෙලා වගේ ඇහෙන්නේ.
    ඔව් .. පොඩි අම්බියන්ට් ගතියක් එන්න හැදුවා.. ඕරරෝල් වොලියුම් එකත් වැඩියි. ඒ කියන්නෙ සද්දෙත් වැඩියි.. මගෙ ස්ටුඩියෝ මොනිටර්ස් වලට නම් වෙනස හොඳටම තේරෙනවා.. පැයක් විතර ඔට්ටු උනා ඔය විදිහට හදන්න
     
    • Love
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔව් .. පොඩි අම්බියන්ට් ගතියක් එන්න හැදුවා.. ඕරරෝල් වොලියුම් එකත් වැඩියි. ඒ කියන්නෙ සද්දෙත් වැඩියි.. මගෙ ස්ටුඩියෝ මොනිටර්ස් වලට නම් වෙනස හොඳටම තේරෙනවා.. පැයක් විතර ඔට්ටු උනා ඔය විදිහට හදන්න
    compare කරලා screenshot එකක් දාන්නකෝ පුළුවන් නම් අපිටත් බලන්න.

    ඕකටද mastering කියන්නේ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,145
    1
    9,033
    113
    -~උලක් උඩ-~
    compare කරලා screenshot එකක් දාන්නකෝ පුළුවන් නම් අපිටත් බලන්න.

    ඕකටද mastering කියන්නේ?
    soundcloud.png


    මේ තියෙන්නෙ ඒ සින්දුවෙ සෙටින්ග්ස් ටික. මේකෙ තියෙන වොලියුම් එක ඔය මම දාලා තියන එකටත් වඩා වැඩියි. සාමාන්‍යෙන් ස්පොටිෆයි වගේ ෆ්ලැට්ෆෝම් වල තියෙන්න ඕනෙ LUFS ගාන -14 යි ඊට වඩා සද්දෙ වැඩියෙන් තිබුනොත් එයාලා ඒක ඒ ගානට කම්ප්‍රෙස්ස් කරනවා.. එතකොට සින්දුව අහන්න බැර්‍ඉ තරමට ගෝසාවක් වෙනවා.. ඔය හැම තැනකම සින්දු දාදී ඒ වගේ තමා ..ඒකයි මාස්ටර් කරදී අදාල තැනේ ස්ටෑන්ඩර්ඩ් එකට මාස්ටර් කරන්න ඕනෙ.(වොලියුම් එක හදාගන්න ඕනේ).. නැත්තම් එයාල ඒක ඔටෝ හදද්දී සින්දුවෙ ස්වරූපය වෙනස් වෙනවා. අහා ඇම්බියන්ට් ගතිය එන්න මම ඩිලේ එකකුයි, රිවෙර්බ් එකකුයි ඇඩ් කලා ..තව කම්ප්‍රෙස් ටයිම් එකේ ඇටෑක් එක වැඩි කලා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,792
    113
    Miami
    සුපිරි සිංදු සෙට් එක... දැන් ඇහුවේ. සන්ෆ්ලවර්ස්ලට කොච්චර ආස උනත් උන් මේ සිංදු වලට ටින් බෙලෙක්ක මියුසික් දාල විනාස කරපු එකට නම් අකැමතියි. ඔරිජිනල් මියුසික් එක්ක පට්ට :love:
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    සුපිරි සිංදු සෙට් එක... දැන් ඇහුවේ. සන්ෆ්ලවර්ස්ලට කොච්චර ආස උනත් උන් මේ සිංදු වලට ටින් බෙලෙක්ක මියුසික් දාල විනාස කරපු එකට නම් අකැමතියි. ඔරිජිනල් මියුසික් එක්ක පට්ට :love:
    මම නව රිද්ම සින්දු අහන්නෙම නැ.. වහ කනවා ඊට වඩා හොදයි.
     
    • Love
    • Like
    Reactions: NRTG and acsm