ගුණදාස_කපුගේ

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Thanks...!!

    මෙතුමා පිළිබදව අප්‍රකට ජීවන තොරතුරැ රැසක් තියෙනව. පස්සෙ ත්‍රෙඩ් ඒකකින් දානව.

    එල මචන්.good work:yes::yes::yes::yes::yes:.
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
    එක පත අනා එකටම කෑ පෙර දවසේ
    මං අමතද නුඹ රජ වූ අද දවසේ

    අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
    ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ

    දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
    වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ

    ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
    සඳට සැපක්‍දෝ ඝණ දුර පීදීම
    නුඹට සැපක්දෝ අපි තනිකර යෑම

    මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

    machan meka liyala thiyenne kawda
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ** මේ මස 11 වන දින BMICH හිදී මෙතුමාගේ ගුණානුස්මරණ වැඩසටහනක් සහ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බවට පොඩි තොරතුරක් ලැබුණා. පුලුවන් අය ඒ් ගැන ටිකක් හොයල යන්න.

    apitath kiyanna :yes::yes::yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    cdPUxCM.jpg
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    kawadawath salli illuwe na orenizerlage ... band eken mallila kalada inne kiyala ahuwa ekama gayakaya
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

    අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
    එක පත අනා එකටම කෑ පෙර දවසේ
    මං අමතද නුඹ රජ වූ අද දවසේ

    අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
    ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ

    දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
    වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ

    ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
    සඳට සැපක්‍දෝ ඝණ දුර පීදීම
    නුඹට සැපක්දෝ අපි තනිකර යෑම

    මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම


    Super song machan......:yes::yes::yes::yes::yes::yes:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    machan ''අයියන්ඩියේ'' සින්දුව liyala thiyenne kawda

    පද රචනය - නිමල් ආනන්ද
    ගායනය - විශාරද ගුණදාස කපුගේ


    මේ ගීතයේ නිධාන කතාව පස්සෙ ත්‍රෙඩ් ඒකකින් දාන්නම්.
    ඒතකොට බලන්න.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අහස උසට නැග ගියාට

    අහස උසට නැග ගියාට
    නැ‍හැනෙ අහසෙ රැදෙන්නේ
    අහසෙ මාලිගා හැදුවත්
    අපි පොළවේ සිටින්නේ....//

    ලඹ කැටයේ අත්වාරුවාරුව
    බිත්ති දිගේ නගින්නේ
    බිත්තිය ඉහළට යනකොට
    අපි පොඩියට පෙනෙන්නේ...//

    අහස උසට...//


    සිමෙන්ති කඳුලින් දිය කර සත් මහලයි තනන්නේ
    පලංචියේ චිරි චිරියයි අපේ දුකට අඩන්නේ...//

    අහස උසට...//
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    පද රචනය - නිමල් ආනන්ද
    ගායනය - විශාරද ගුණදාස කපුගේ


    මේ ගීතයේ නිධාන කතාව පස්සෙ ත්‍රෙඩ් ඒකකින් දාන්නම්.
    ඒතකොට බලන්න.
    ela machan
    thanks.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හෙට සවස 6.00 ට නැසීගිය ගායන ශිල්පී ගුණදාස කපුගේ මහතා පිළිබද අනුස්මරණ වැඩසටහනක් සහ සංගීත ප්‍රසංගයක් BMICH හිදී පැවැත්වේ. මෙය නොමිලේ පැවැත්වෙන්නකි.
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0