Thanks...!!
මෙතුමා පිළිබදව අප්රකට ජීවන තොරතුරැ රැසක් තියෙනව. පස්සෙ ත්රෙඩ් ඒකකින් දානව.
එල මචන්.good work




.Thanks...!!
මෙතුමා පිළිබදව අප්රකට ජීවන තොරතුරැ රැසක් තියෙනව. පස්සෙ ත්රෙඩ් ඒකකින් දානව.




.අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ රජ වූ අද දවසේ
අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ
ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
** මේ මස 11 වන දින BMICH හිදී මෙතුමාගේ ගුණානුස්මරණ වැඩසටහනක් සහ සංගීත ප්රසංගයක් පැවැත්වෙන බවට පොඩි තොරතුරක් ලැබුණා. පුලුවන් අය ඒ් ගැන ටිකක් හොයල යන්න.



අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතද නුඹ රජ වූ අද දවසේ
අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ
ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ
ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්දෝ ඝණ දුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම






machan ''අයියන්ඩියේ'' සින්දුව liyala thiyenne kawda
ela machanපද රචනය - නිමල් ආනන්ද
ගායනය - විශාරද ගුණදාස කපුගේ
මේ ගීතයේ නිධාන කතාව පස්සෙ ත්රෙඩ් ඒකකින් දාන්නම්.
ඒතකොට බලන්න.
මගේ ප්රියතම ගායකයා...
Me wage gayakayeth ayeth kawadawath bihiwei kiyala hithanna amarui..
bump
bump