ගුණෙ අයියගෙ කාමරේ

luksh

Active member
  • සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ...

    අහපං රියල් කථා ගුනෙ අයියගෙ කාමරේ...

    හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ.....

    මස්කට් පැනි බූන්දි තියෙනවා මගෙ කාමරේ......


    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ.....

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ..... :rofl:



    ඔන්න අපේ ෆන් කාමරේ.....
    හිතට එන දුකක් සතුටක් බෙදා ගන්ඩ එන්න අපේ කාමරේට.....



    මෙන්න ගුනෙ අයියගෙ කාමරේ.....!!!!!!!!:rofl::rofl:


    party-animals.gif


    Uba dreamstar balanawada???:lol::lol::lol::lol::lol: