ගුණෙ අයියගෙ කාමරේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    තාමත් තියෙනවා ගුනෙ අයියගෙ කාමරේ...
    අපි වගෙ අයට මචං අගුලු දාලා නෑ දොරේ..!
    :rolleyes::D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    වෙල්කම් වෙල්කම් .. පිලි අරගමු මචං ඩබල් සැලුට් දමාලා...
    සම්තිං සම්තිං හොයං ගියපු ගුණෙ අයියා ආයෙ ඇවිල්ලා...
    ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ෆෙලෝස් ලා ඔක්කොම අයින් වෙයල්ලා...
    කම් ඉන් කම් ඉන්... සොමි පොරවල් ටික සේරම මෙහෙට වරෙල්ලා....!
    :D:D:D:D