ගුද මාර්ගයට යකඩ බටයක් යවලා

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ගුද මාර්ගයට යකඩ බටයක් යවලා

    පුද්ගලයින් සිව්දෙනෙකු එක්ව තරුණයෙකුට අමානුෂික වදහිංසා කළ පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    අදාළ සිවුදෙනා විසින් එම තරුණයා වැව් පිටියකට රැගෙන ගොස් දෑත් බැඳ, නිරුවත් කොට ගුද මාර්ගයට යකඩ බටයක් ඇතුළු කර ඇති බව යි හෙළිදරව් වී ඇත්තේ.
    ඉන් බරපතළ තුවාල ලද තරුණයාගේ ජංගම දුරකතනය ද පැහැරගෙන පලායාමට අදාළ සිව්දෙනා කටයුතු කර තිබෙනවා.

    සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම සිවුදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම මත්පැන් අවසන්වූ පසු තවත් මත්පැන් සොයමින් යන අතරතුරදී හිංසනයට ලක් වූ පුද්ගලයා හමුවී ඇති බවට යි.

    එහිදී මත්පැන් තිබෙන ස්ථානයක් විමසූවිට නීති විරෝධී මත්පැන් අලෙවිය සිදු කරන ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් ඒ වනවිට එම ස්ථානයේද නීති විරෝධී මත්පැන් නොතිබුණ නිසා රාත්‍රි කාලයේ තමන් රවට්ටවා රස්තියාදු කළ බව සඳහන් කරමින් මෙම හිංසනය සිදු කර ඇති බවත් පැවසෙනවා.

    මෙම සිවු දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලීසිය සමත් වී ඇති අතර ඔවුන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

    මෙම තිදෙනා යුද හමුදාවේ ආබාධිත සෙබළකු හා තවත් දෙදෙනෙක්වන අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්වන බව යි පොලීසිය පවසන්නේ.

    හිංසනයට පත්ව තුවාල ලැබූ පුද්ගලයා දැනට තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    11.gif
    ?
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    හැමදාම කියනවා ලිපියක් දානකොට පේන්න පැහැදිලිව දාපල්ලා කියලා :angry::angry::angry:

    පුද්ගලයින් සිව්දෙනෙකු එක්ව තරුණයෙකුට අමානුෂික වදහිංසා කළ පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    අදාළ සිවුදෙනා විසින් එම තරුණයා වැව් පිටියකට රැගෙන ගොස් දෑත් බැඳ, නිරුවත් කොට ගුද මාර්ගයට යකඩ බටයක් ඇතුළු කර ඇති බව යි හෙළිදරව් වී ඇත්තේ.
    ඉන් බරපතළ තුවාල ලද තරුණයාගේ ජංගම දුරකතනය ද පැහැරගෙන පලායාමට අදාළ සිව්දෙනා කටයුතු කර තිබෙනවා.

    සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම සිවුදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම මත්පැන් අවසන්වූ පසු තවත් මත්පැන් සොයමින් යන අතරතුරදී හිංසනයට ලක් වූ පුද්ගලයා හමුවී ඇති බවට යි.

    එහිදී මත්පැන් තිබෙන ස්ථානයක් විමසූවිට නීති විරෝධී මත්පැන් අලෙවිය සිදු කරන ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් ඒ වනවිට එම ස්ථානයේද නීති විරෝධී මත්පැන් නොතිබුණ නිසා රාත්‍රි කාලයේ තමන් රවට්ටවා රස්තියාදු කළ බව සඳහන් කරමින් මෙම හිංසනය සිදු කර ඇති බවත් පැවසෙනවා.

    මෙම සිවු දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලීසිය සමත් වී ඇති අතර ඔවුන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

    මෙම තිදෙනා යුද හමුදාවේ ආබාධිත සෙබළකු හා තවත් දෙදෙනෙක්වන අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්වන බව යි පොලීසිය පවසන්නේ.

    හිංසනයට පත්ව තුවාල ලැබූ පුද්ගලයා දැනට තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    80 ගනන්වල සිද්ද වෙච්චි සීන් එකක් ඩෙජා වූ වෙලා වගේ.. අද කාලේ උන් ඔවා දන්නේ නැ, පැන් බටෙන්, කටු කම්බියෙන්, යකඩ බටෙන්, කොසු මිටෙන් ගත හැකි විවිද ප්‍රයොජන. වොටර් බොඩින් සිගිති ආතල් මේවා දැක්කම..