හොඳ ත්‍රෙඩ් එකක්. තැන්ක්ස්... 2+
ඔය ප්‍රශ්නෙට උත්තරේකට්ටියගෙන් අහන්න හිටියා ප්‍රශ්ණයක් ඒක අමතක උනා ඒකයි මේ ආයේ එඩිට් කොරලා ඇතුලට බැස්සවේ.. සමහරු කියන විදිහට ඔය මහ බඹා හරි මොකා හරි මිනිස් දේහය ඩිසයින් කල බුවාට වැරදුනු තැනක් තියනවා... කාටද ඒක ගෙස් කරන්න පුලුවන්..???නිවැරදි උත්තරය මම පස්සේ පෝස්ට් කරන්නම් කෝ.(ඉඟිය තමයි මේ ත්‍රෙඩ් එක)
මේකද???ගුද මාර්ගය වටේ සංවේදී ස්නායු අන්ත (Free Nerve Endings) විශාල සංඛ්‍යයාවක්අන්තර්ගත වෙනවා.විශේෂයෙන්ම ගැහැණු අයගේ යෝනි මාර්ගයේ අසල හා ඒ තුල ඇති ස්නායු සංඛ්‍යයාවටත් වඩා වැඩියෙන් අන්තර්ගත වෙනවා..





ඒත් ඌ තරමට වඩා පැහිලා.. දැන් කාලෙ එවුන් හදන්න බෑ බං.. 






