ගුනදායක

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ජනක කියන්නෙ පන්තියෙ ඉන්න නරකම ලමයෙක්..එයා ටීචර් කියන කිසිම
    දෙයකට හරියට උත්තරයක් දෙන්නේ නෑ මොනවහරි කියල හිනාවෙලා ඉන්නව..දවසක් මිස් පෝශනය යන
    පාඩම උගන්නනව..ඔන්න මිස් කියනව මාලුන්ගෙ වැඩිපුරම අඩන්ගුවන් පෝශන ගුන…
    ප්‍රොඅටීන් 12%
    කැල්සියම් 05%
    ජලය 75%
    මේදය 08%
    …..කියල මිස් ටිකවෙලාවකින් අහනවා…හොදයි ජනක කියන්න බලන්න…මාලු කන එක කොච්චර ගුනදායකද කියල…
    :frown::frown::frown:

    ජනක කියනවා…ටීචර් දැන් කඩේ මාලු කිලෝ 1ක් රු 150..ඊට වැඩිය හොදයි..මිස්..රු 40 වතුර බොඅතලයක් බොන එක කියලා..
    ටීචර් අහනව ඒ මොකද ඒ…
    :angry::angry:
    ජනක කියනව රු 150 දීල 60% ජලය ගන්නවට වැඩිය ලාබයි..රු 40 දීල 100%ක්ම ජලය ගන්න එක…..
    :D:D:D:D:D:D:D:D