ගුනදාස කපුගේ,TM ජයරත්න-Nonstop

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගුනදාස කපුගේ,TM ජයරත්න-Nonstop

    මචන්ලා මට උබලා ලග තියනවා නම් ගුනදාස කපුගේ,ජයරත්න,කල්දේරා,වගේ සුපිරි ගායකයන්ගේ නොන්ස්ටොප් ලින්ක් ටිකක් දීපල්ලකෝ:yes:.කවුරු උනත් කමක් නෑ,හිතට වදින ගායකයෝ.සනත් නන්දසිරි වගේ තවත් අය ඉන්නවනේ:rolleyes:.කම්මැලිකම බලන්නේ නැතුව මීඩියා ෆයර් හරි අප් කරහල්ලා:D.

    මේවා ලග නැති අය ඉන්නවා නම් බම්ප් එකක් දාන්න,ලොකු උදව්වක් වෙයි
    :(:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    T.M.ජයරත්න, හෙන්රි කල්දේරා කියන අයගෙ නන්ස්ටොප් ආවෙ නැහැ මචං.. ගොඩක් වෙලාවට එයාලගෙ නන්ස්ටොප් එන එක අඩුයි.. H.R. ජෝතිපාල මහත්තයගෙ එහෙම නම් ආවා..

    මෙන්න තියෙනවා කපුගේ මහත්තයගෙයි සනත් මහත්තයගෙයි නන්ස්ටොප් එකක්..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ ඇල්බම් දාන්න දෙන්නෙ නැහැ මම හිතන විදියට.. ඇඩ්මින් අයින් කරනවා..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    T.M.ජයරත්න, හෙන්රි කල්දේරා කියන අයගෙ නන්ස්ටොප් ආවෙ නැහැ මචං.. ගොඩක් වෙලාවට එයාලගෙ නන්ස්ටොප් එන එක අඩුයි.. H.R. ජෝතිපාල මහත්තයගෙ එහෙම නම් ආවා..

    මෙන්න තියෙනවා කපුගේ මහත්තයගෙයි සනත් මහත්තයගෙයි නන්ස්ටොප් එකක්..

    ෆට්ට තැන්කු වේවා මචෝ:yes::yes: