ඔන්න පොයින්ට් එක ඕක තමයි මට ඕන උනේ මචං ... මහින්ද බත් බැලයන් වගේම අන්‍ය ආගමිකයන් දකින්නේ මහින්ද තමයි ලංකාවේ ඉන්න හොදම බෞද්දයා මහින්දතමයි නියම බෞද්ද න්‍යායට අනුව වැඩ කරන්නේ,
අන්‍ය ආගමිකයන් එහෙම හිතන්නේ ඇයි? එකට සුදුසු වටපිටාව අපේ ඔටුවා වැනි මහින්ද බත් බැලයන් පිරිස සකස් කරලා තියෙන නිසා අන්‍ය ආගමිකයන් දකින්නේ බෞද්ද යැයි කියාගන්න ජනතාවක් මහින්ද වටා රොක් වෙලා සිටීම,
තුලින් ලෝකයාට ජාතියට ආගම් වලට යන පණිවිඩය මොකද්ද ?සිංහල බුද්ද යනු තොයිල් කරන අතේ වශි බෝල රදවාගෙන ඉන්නේ බුතයෝ යක්කු විශ්වාස කරන පිරිසක්,
ඇයි එහෙම වෙන්න හේතුව මොකද ලෝකයා දන්නවා මහින්ද යනු මිත්‍යා විශ්වාසිකයෙක් කිසිම තර්කයක් නැ ඉපදෙන්න හැම පොඩි එකෙක් පවා එක දන්නවා . එතකොට මහින්ද අදහන ධර්මය කුමක්ද ? සිංහල බුද්ද ථෙරවාදී බුදුදහම බුදු දහම
එතකොට මෙතන පහර වදින්නේ කෙලින්ම ථෙරවාදී බුදුදහමට සහ අනුගමිකයාන් ප්‍රජාවට .
උදාහරණයක් ලෙස " බලපන් උබලා ලොකුවට කියවනවා බුදු දහම ගැන මහින්ද අතේ රත්තන් ගුලියක් තියාගෙන ඉන්නවා මේක උබලාගේ නිර්මල බුදුදහමේ සහස්ථ්ර්න් වහන්සේ කියලා දුන්නේ බලපන් අපේ ක්‍රිස්තියානි නායකයෝ උදාහරණ ඔබාමා අතේ මොනවාත් නැ තොයිල නැ මන්ත්‍ර නැ" ගුනේ වගේ එකෙක් මෙහෙම් කිව්වොත් මොකද වෙන්නේ සදා අනාතයි ,අනන්තවත් මම මේ කතාව අහලා අපහසුතාවයට පත්වෙලා තියෙනවා අත් දැකීමෙන් කියන්නේ අපිත් සියලුම ජාතින් එක්ක වැඩ කරනකොට මෙහෙම ඒවා අහන්න වෙනවා .
මෙහෙම කිව්වාම බන් අපේ කට පවා වැහෙනවා .
මෙම තත්වයක් ඇතිවෙලා තියෙන්නේ මේ මහින්ද වැනි අන්දබත්තිකයන් නිසා මෙවැනි නායකයන්, පාලකයන් වටා රොක් වීම අපේ ජාතියට ආගමට කරන අපහාසයක් කියලා මම කියන්නේ ..![]()
මහින්ද කියන්නෙ උ නියෝජනය කරන සමාජයේ ප්‍රතිරෑපය විතරයි. උඹලා මහින්දට බනින්නෙ. උඹලගෙ පවුල් වල උනුත් කේන්දර විස්වාස කරන, යන්තර මන්තර විස්වාස කරන, බුදු හාමුදුරැවන්ට අමතරව හින්දු දෙවි වරැ වදින, හතුරන්ට පොල් ගහන, දේවාල අස්සෙ රිංගන උන් නෙමේද?
උඹලා මහින්දට බනින විදියට උඹලගෙ පවුල් වල උන්ටත් බනිනවද? නිකන් පලයන් බන් යන්න....





අගක් මුලක් හොයාගන්න බෑ 

