ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    තීරු පති බලන්න ගියාට පල්ලියක් බලන්න ගියාට පිළිගැනීමේ උස්සවයකට යන එක නෙවේ හරක් ඔටුවෝ අපි කියන්නේ මහින්ද අන්දභක්තිකයෙක් කියලා පැහැදිලිවම වශි යන්ත්‍රයක් අතේ තියාගෙන ඉන්නේ මොන මගුලකටද යකෝ බුද්ද නායකයෙක් ...

    ඔටුස්ගේ ගොන් කම දන්නා නිසා:rofl: උබ අහන ප්‍රශ්නෙත් මම යටින් දානම් ..

    ඔටුවගේ රළු වකප්‍රහාර :-දැන් උබ කොහොමද කියන්නේ මහින්දගේ අතේ තියෙන්නේ වශි යන්ත්‍රයක් කියලා සාක්ෂි තියෙනවාද ? එක නිකං රත්තරන් ලස්සනට භවිතා කරන පළදනාවක් ..
    :lol::lol::lol::lol: ඔටුවාගේ දේශපාලනය .. දේශපාලනය කතා කරන්න කලින් ඔටුස් පුක වටකරලා බැම්මක් ගොඩනගා ගනිං මහින්දට කිට්ටු වෙන්න බැරි විදිහට :lol::lol:.. මුලින් ස්වාධින වෙයං මචං

    9k=
    Hora.jpg

    පාස්පෝට් කැන්සල් හොරු සමග වශි
    :lol::lol:
    balankota mahindage washiyen miduna ekama rate jayak
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ රට එක්සේසත් කරලා වෙහෙර විහාර රාශියක් කරපු දුටුගැමුණු රජතුමා ජය කුන්තය(වශී බෝල)ක් තියන් හිටියනම්... ඒ වගේම නැවත රට එක්සේසත් කරලා රටේ මහා සංවර්ධනයක් කරලා සඳ හිරු සෑය වැනි දාගැබ් සාදවා රට හදපු මහින්ද මහා රජාණන්ට ජය කුන්තයක් තබා ගෙන සිටීම අන්ධ භක්තිකයෙක් වෙන්නේ කොහොමද??? එසේනම් දුටුගැමුණු රජතුමාත් අන්ධ භක්තියෙකි...:):):)
    :):):)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගුනේ බායි හොද එකා බන් කවදාවත් ‍කුණුහරපෙන් කෙලගන්නේ නෑ .මෝකක් හරි තර්කයක් දාලා තමයි මහින්දට උනත් කඩේ යන්නේ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුන්යා විනාසයි මහින්දට කඩේ යන්න ගමන් අතරමග ආගමත් එල්ලගෙන හොදටම නැවා ඒඅතර ඔටුවා කුණු උලන්න පටන්ගත්තා ..

    අනේ මට නන් කිිසි අවුලක් නැහැ.... හැබැයි ගයියට මුකුත් කියන්න එපා... හරිය....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අලුතෙන් කරන්න දෙයක් නැ මචන් කාලයක් තිස්සේ සිදුවෙන වැඩක් ඔය .
    මිනිහාට කොයිතරම් කිව්වත් තේරුම් ගන්නේ නැ මහින්දගේත් වැරදි තියෙනවා කියලා

    :lol::lol::lol::lol::lol::lol::lol: සයිබර් සෙක්ස්.....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුණයටත් නිකන් ඉන්න බැරි ගායක් තියනව. හැමදාම මොකකට හරි පැටලිල චා වෙනව.:angry:

    අපිටත් කියල ආතල් එකක් තියෙන්න එපෑ........... :P:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුණය එහෙම බුද්දාගමට අපහාස කරන එකෙක් නෙමයි බන්.. උ ඔය එහම කරන්න පොරක් නෙමයි. උ අදහස් කරලා තියනදේ පැහැදිලි නැති වෙනවා උගේ වචන වලින්. පිස්සු හුටත්

    :P:P:P:P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    වට්ටි අම්මල වගේ උන්නෙ මේකෙ ඉන්නෙ. වලියක් ගියාම ඒක එතනින් ඉවර නොකර අලුත් නූල් දාගෙන පැය ගානක් නාස්ති කරගෙන තමන්ගෙ මතයට විරුද්ධ එකාව එක්ස්පෝස් කරන්න්න දගල ඊ- වට්ටි අම්මලා.