රනිල් යුගයක් එන හැටි පැහැදිලි කරන්න..රනිල්ට වඩා මහින්ද හොඳවෙන්නෙ කොහොමද පැහැදිලි කරන්න. [කොටි බයිලානම් ගහනන් එපා
]
ඇයි බොල මහින්දයා අවුරැදු 10 ආන්ඩු කරලා පන්නුවෙ.. ඒ මදිද?
රනිල් යුගයක් එන හැටි පැහැදිලි කරන්න..රනිල්ට වඩා මහින්ද හොඳවෙන්නෙ කොහොමද පැහැදිලි කරන්න. [කොටි බයිලානම් ගහනන් එපා
]
සටන් විරාම ගිවිසුම 2002-2008. වර්තමාන ආන්ඩුවෙ කස්ටිය තමා ඒක කලේ.

රනිල් යුගයක් එන හැටි පැහැදිලි කරන්න..රනිල්ට වඩා මහින්ද හොඳවෙන්නෙ කොහොමද පැහැදිලි කරන්න. [කොටි බයිලානම් ගහනන් එපා
]

pahadili kara kara inna ona naha uge athithayama balapan 

ඔය උබ කතා කරන්නේ මම අහන ප්ර්ශනයෙන් පිටගින් පුටෝ unitary systemඑක ගැන මම අහන්නේ අවුලක් නැ උබ ප්ර්ශනයෙන් පිට පැන්නා
hethuwa my3 yugayak kiwuwaata enne ranil yugayak anura kumara hoda unaat ranilwa paradawanna baha nimal siripalada silawatath baha ithin mahindayi raniluyi balanakota mahinda dahas warayak hodayi
yahapalanaya pennaala unp halo balaya allana eka rataat hodak neme oya inna ponna nayakayan rata bedanawaa
උබ සිංහල දාගෙන කොටපන් බන් කියවන්න ගියාම බොක සෙට් වෙනවා .. මගුල ...
ඇයි උබ දන්නේ නැද්ද විදායක බලතල පාර්ලිමේන්තුවට පවරලා දුන්නාම පාර්ලිමේන්තුවේ බාරව කටයුතුකරන අගමැතිවරයාට එම බලය යම් අකාරයකට පැවැරෙන බවත් ඔහු විසින් පාර්ලිමේන්තුවේ අනිකුත් සාමාජිකයන් අතර බලය බෙදා දෙන බව .ජන්දෙට කලින් ඕවා කිවා .
ඒකීයභාවය කියන්නෙ මධ්‍යම ආන්ඩුවට රට පාලනයෙදි සම්පූර්ණ හෝ බහුතර බලය තියෙන එකට.
උබ සිංහල දාගෙන කොටපන් බන් කියවන්න ගියාම බොක සෙට් වෙනවා .. මගුල ...
ඇයි උබ දන්නේ නැද්ද විදායක බලතල පාර්ලිමේන්තුවට පවරලා දුන්නාම පාර්ලිමේන්තුවේ බාරව කටයුතුකරන අගමැතිවරයාට එම බලය යම් අකාරයකට පැවැරෙන බවත් ඔහු විසින් පාර්ලිමේන්තුවේ අනිකුත් සාමාජිකයන් අතර බලය බෙදා දෙන බව .ජන්දෙට කලින් ඕවා කිවා .

ගුනේ බායි හොද එකා බන් කවදාවත් කුණුහරපෙන් කෙලගන්නේ නෑ .මෝකක් හරි තර්කයක් දාලා තමයි මහින්දට උනත් කඩේ යන්නේ.

ෆෙඩරල් ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වෙනවාද අහිතකර ලෙස පළාත් ආණ්ඩු බිහිවෙලාද ?
නැනේද ?
ජනාධිපතිට ඕනෑම වෙලාවක පාලාත් පාලන ආයතන වල බලය තමන්ගේ යටතට ගන්න පුළුවන් ඒ නිතිය කිසිම ලෙසකින් වෙනස් වෙලා නැ කරන්නෙත් නැ පැහැදිලිවම කියලා තියෙනවා .. රටේ පාලත් ආණ්ඩු බිහිවිමකින් තොරව ඒකීයභාවයට හානියක් වෙන්න ක්‍රමයක් නැ උබ නිකං වචනයක් අල්ලාගෙන ඇදගෙන නැවා අන්තිමට ..

රනියා කියන්නෙ ජනතා මතය නියෝජනය කරන එකෙක් නෙවේනෙ? එහෙම එකෙක් රට කරන්නෙ කොහොමද? ජනතා පරමාධිපත්‍යට පයින් ගහලා නෙ තියෙන්නෙ?

ahh tho wage ewn m3 ekka innwa kiynne mekda bola yahapalane
thoo wage kellage akkata sukannai ,puke arinnai dagalana ekek gana mona kathada
raddolugama skeem eke inna badu karaya uba neda![]()

රනියා කියන්නෙ ජනතා මතය නියෝජනය කරන එකෙක් නෙවේනෙ? එහෙම එකෙක් රට කරන්නෙ කොහොමද? ජනතා පරමාධිපත්‍යට පයින් ගහලා නෙ තියෙන්නෙ?

ranil ekkaam lide paninna wenne loriyata
ranila kiynne kotinta puka dena ponsiyek.....
hiwala wage harmiti gahanakan pakse idala dn bera gahnwa minissu 6.2M vote kare ootalu![]()
loriya peralunaa wage kanden jvp unuth sahayata enne naha adaranil ekkaam lide paninna wenne loriyata
![]()
රටට ලබල තියෙන සාපෙ ඕකා.... අර හොදට තිබ්බ යූඇන්පීයත් කෑවා.. රටත් කෑවා.... පිස්සු කෙලියත් යූඇන්පීයෙ හිටියෙ රටට ආදේර කරපු මිනිස්සු සෙට් එකක්.
රනිල් ජනතා මතය නියෝජනය කරන්නේ නැ කියන්නේ උබ මොන පදනමකින්ද ? කලින් කතා කරපු ඒකීයභාවය වගේ එක එක උන් කියන ඒවානේ උබ ඔය කියන්නේ කිසිම සාධාරණ හේතුවක් නැ.
ජනතා පරමාධිපත්‍යට කියලා උබ අදහස් කලේ මොකද්ද ? කොතනද පයින් ගහලා තියෙන්නේ මොකද්ද ඒ කතාවේ තේරුම පදනමක් නැතුව කට එනවාට කියන්න එපා බන් තර්කයක් ගොඩ නගන්නේ ඔහොමද ? ලැජ්ජයි ස්වයං විවෙචයට ලක්වෙනවා උබ![]()
පෙරලුන ලොරිය ගොඩ ගන්න අැත්තු ආවත් බැහැ දැන්.....

aliyath nahane hansayaata loriya adinna baha wage jeppo kadilaa aliyaagen