ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් යුගයක් එන හැටි පැහැදිලි කරන්න:oo::oo:..රනිල්ට වඩා මහින්ද හොඳවෙන්නෙ කොහොමද පැහැදිලි කරන්න. [කොටි බයිලානම් ගහනන් එපා :baffled::baffled:]

    ඇයි බොල මහින්දයා අවුරැදු 10 ආන්ඩු කරලා පන්නුවෙ.. ඒ මදිද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සටන් විරාම ගිවිසුම 2002-2008. වර්තමා‍න ආන්ඩුවෙ කස්ටිය තමා ඒක කලේ.

    ඔය උබ කතා කරන්නේ මම අහන ප්ර්ශනයෙන් පිටගින් පුටෝ unitary systemඑක ගැන මම අහන්නේ අවුලක් නැ උබ ප්ර්ශනයෙන් පිට පැන්නා :yes:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රනිල් යුගයක් එන හැටි පැහැදිලි කරන්න:oo::oo:..රනිල්ට වඩා මහින්ද හොඳවෙන්නෙ කොහොමද පැහැදිලි කරන්න. [කොටි බයිලානම් ගහනන් එපා :baffled::baffled:]

    dan agamathi ranil unahaama ranil yugayak thamyi enne kochchara balathala thibunath my3 namika wage wenawaa

    ranil hoda naha kiyaala pakshe unma kiyanne ban :lol::lol: pahadili kara kara inna ona naha uge athithayama balapan :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය උබ කතා කරන්නේ මම අහන ප්ර්ශනයෙන් පිටගින් පුටෝ unitary systemඑක ගැන මම අහන්නේ අවුලක් නැ උබ ප්ර්ශනයෙන් පිට පැන්නා :yes:

    ඒකීයභාවය කියන්නෙ මධ්‍යම ආන්ඩුවට රට පාලනයෙදි සම්පූර්ණ හෝ බහුතර බලය තියෙන එකට.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    hethuwa my3 yugayak kiwuwaata enne ranil yugayak anura kumara hoda unaat ranilwa paradawanna baha nimal siripalada silawatath baha ithin mahindayi raniluyi balanakota mahinda dahas warayak hodayi

    yahapalanaya pennaala unp halo balaya allana eka rataat hodak neme oya inna ponna nayakayan rata bedanawaa

    උබ සිංහල දාගෙන කොටපන් බන් කියවන්න ගියාම බොක සෙට් වෙනවා .. මගුල ...
    ඇයි උබ දන්නේ නැද්ද විදායක බලතල පාර්ලිමේන්තුවට පවරලා දුන්නාම පාර්ලිමේන්තුවේ බාරව කටයුතුකරන අගමැතිවරයාට එම බලය යම් අකාරයකට පැවැරෙන බවත් ඔහු විසින් පාර්ලිමේන්තුවේ අනිකුත් සාමාජිකයන් අතර බලය බෙදා දෙන බව .ජන්දෙට කලින් ඕවා කිවා .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ සිංහල දාගෙන කොටපන් බන් කියවන්න ගියාම බොක සෙට් වෙනවා .. මගුල ...
    ඇයි උබ දන්නේ නැද්ද විදායක බලතල පාර්ලිමේන්තුවට පවරලා දුන්නාම පාර්ලිමේන්තුවේ බාරව කටයුතුකරන අගමැතිවරයාට එම බලය යම් අකාරයකට පැවැරෙන බවත් ඔහු විසින් පාර්ලිමේන්තුවේ අනිකුත් සාමාජිකයන් අතර බලය බෙදා දෙන බව .ජන්දෙට කලින් ඕවා කිවා .

    රනියා කියන්නෙ ජනතා මතය නියෝජනය කරන එකෙක් නෙවේනෙ? එහෙම එකෙක් රට කරන්නෙ කොහොමද? ජනතා පරමාධිපත්‍යට පයින් ගහලා නෙ තියෙන්නෙ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒකීයභාවය කියන්නෙ මධ්‍යම ආන්ඩුවට රට පාලනයෙදි සම්පූර්ණ හෝ බහුතර බලය තියෙන එකට.

    ෆෙඩරල් ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වෙනවාද අහිතකර ලෙස පළාත් ආණ්ඩු බිහිවෙලාද ?
    නැනේද ?
    ජනාධිපතිට ඕනෑම වෙලාවක පාලාත් පාලන ආයතන වල බලය තමන්ගේ යටතට ගන්න පුළුවන් ඒ නිතිය කිසිම ලෙසකින් වෙනස් වෙලා නැ කරන්නෙත් නැ පැහැදිලිවම කියලා තියෙනවා .. රටේ පාලත් ආණ්ඩු බිහිවිමකින් තොරව ඒකීයභාවයට හානියක් වෙන්න ක්‍රමයක් නැ උබ නිකං වචනයක් අල්ලාගෙන ඇදගෙන නැවා අන්තිමට ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ සිංහල දාගෙන කොටපන් බන් කියවන්න ගියාම බොක සෙට් වෙනවා .. මගුල ...
    ඇයි උබ දන්නේ නැද්ද විදායක බලතල පාර්ලිමේන්තුවට පවරලා දුන්නාම පාර්ලිමේන්තුවේ බාරව කටයුතුකරන අගමැතිවරයාට එම බලය යම් අකාරයකට පැවැරෙන බවත් ඔහු විසින් පාර්ලිමේන්තුවේ අනිකුත් සාමාජිකයන් අතර බලය බෙදා දෙන බව .ජන්දෙට කලින් ඕවා කිවා .

    nokiyaa kiyanne my3 gen balathaal aran ranilta denna kiyalane:lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ගුනේ බායි හොද එකා බන් කවදාවත් ‍කුණුහරපෙන් කෙලගන්නේ නෑ .මෝකක් හරි තර්කයක් දාලා තමයි මහින්දට උනත් කඩේ යන්නේ.

    ahh tho wage ewn m3 ekka innwa kiynne mekda bola yahapalane :lol::lol:
    thoo wage kellage akkata sukannai ,puke arinnai dagalana ekek gana mona kathada :lol::lol:
    raddolugama skeem eke inna badu karaya uba neda :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ෆෙඩරල් ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වෙනවාද අහිතකර ලෙස පළාත් ආණ්ඩු බිහිවෙලාද ?
    නැනේද ?
    ජනාධිපතිට ඕනෑම වෙලාවක පාලාත් පාලන ආයතන වල බලය තමන්ගේ යටතට ගන්න පුළුවන් ඒ නිතිය කිසිම ලෙසකින් වෙනස් වෙලා නැ කරන්නෙත් නැ පැහැදිලිවම කියලා තියෙනවා .. රටේ පාලත් ආණ්ඩු බිහිවිමකින් තොරව ඒකීයභාවයට හානියක් වෙන්න ක්‍රමයක් නැ උබ නිකං වචනයක් අල්ලාගෙන ඇදගෙන නැවා අන්තිමට ..

    13 සම්පූර්ණයෙන් ක්රියාත්මක කරනවා කිවුව නේද? එතකොට ඉඩම් සහ පොලිස් බලයත් උතුරෙ දෙමලුන්ටයි, නැගෙනහිර හම්බයන්ටයි යනවනේද? එහෙම උනාට පස්සෙ උතුරෙයි, නැගෙනහිරයි බෙදුම්වාදීන් පදුරක් පදුරක් ගානෙ බෝඋන‍ාම ජනාධිපති මොනා කරන්නද බන්? හමුදාව යවන්නද කිච වෙලා එන්න?

    දෙමලු ටික 13 ගත්තට පස්සෙ පෙඩරල් ඉල්ලුවාම නොදී ඉන්න පුලුවන්ද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ෆෙඩරල් ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වෙනවාද අහිතකර ලෙස පළාත් ආණ්ඩු බිහිවෙලාද ?
    නැනේද ?
    ජනාධිපතිට ඕනෑම වෙලාවක පාලාත් පාලන ආයතන වල බලය තමන්ගේ යටතට ගන්න පුළුවන් ඒ නිතිය කිසිම ලෙසකින් වෙනස් වෙලා නැ කරන්නෙත් නැ පැහැදිලිවම කියලා තියෙනවා .. රටේ පාලත් ආණ්ඩු බිහිවිමකින් තොරව ඒකීයභාවයට හානියක් වෙන්න ක්‍රමයක් නැ උබ නිකං වචනයක් අල්ලාගෙන ඇදගෙන නැවා අන්තිමට ..

    ahh dn me janadipathiwarenane passe ranila kiynne 6.2M votes mahindata erehiwa oota labuna ewa kiyla :lol::lol:
    ubla polime ghn ranilgen pukshanaya karan warella :lol::lol:
    danatamath pukshanaya wela nm sorry hode :(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රනියා කියන්නෙ ජනතා මතය නියෝජනය කරන එකෙක් නෙවේනෙ? එහෙම එකෙක් රට කරන්නෙ කොහොමද? ජනතා පරමාධිපත්‍යට පයින් ගහලා නෙ තියෙන්නෙ?

    ranila kiynne kotinta puka dena ponsiyek.....
    hiwala wage harmiti gahanakan pakse idala dn bera gahnwa minissu 6.2M vote kare ootalu :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ahh tho wage ewn m3 ekka innwa kiynne mekda bola yahapalane :lol::lol:
    thoo wage kellage akkata sukannai ,puke arinnai dagalana ekek gana mona kathada :lol::lol:
    raddolugama skeem eke inna badu karaya uba neda :lol::lol:

    ara vimal virawansha dutath kelinna one kiyanne okaa lamaa apachara karana ballek :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනියා කියන්නෙ ජනතා මතය නියෝජනය කරන එකෙක් නෙවේනෙ? එහෙම එකෙක් රට කරන්නෙ කොහොමද? ජනතා පරමාධිපත්‍යට පයින් ගහලා නෙ තියෙන්නෙ?

    රනිල් ජනතා මතය නියෝජනය කරන්නේ නැ කියන්නේ උබ මොන පදනමකින්ද ? කලින් කතා කරපු ඒකීයභාවය වගේ එක එක උන් කියන ඒවානේ උබ ඔය කියන්නේ කිසිම සාධාරණ හේතුවක් නැ.
    ජනතා පරමාධිපත්‍යට කියලා උබ අදහස් කලේ මොකද්ද ? කොතනද පයින් ගහලා තියෙන්නේ මොකද්ද ඒ කතාවේ තේරුම පදනමක් නැතුව කට එනවාට කියන්න එපා බන් තර්කයක් ගොඩ නගන්නේ ඔහොමද ? ලැජ්ජයි ස්‌වයං විවෙචයට ලක්වෙනවා උබ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    loriya peralunaa wage kanden jvp unuth sahayata enne naha ada :lol: ranil ekkaam lide paninna wenne loriyata:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ranila kiynne kotinta puka dena ponsiyek.....
    hiwala wage harmiti gahanakan pakse idala dn bera gahnwa minissu 6.2M vote kare ootalu :lol::lol:

    රටට ලබල තියෙන සාපෙ ඕ‍කා.... අර හොදට තිබ්බ යූඇන්පීයත් කෑවා.. රටත් කෑවා.... පිස්සු කෙලියත් යූඇන්පීයෙ හිටියෙ රටට ආදේර කරපු මිනිස්සු සෙට් එකක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රටට ලබල තියෙන සාපෙ ඕ‍කා.... අර හොදට තිබ්බ යූඇන්පීයත් කෑවා.. රටත් කෑවා.... පිස්සු කෙලියත් යූඇන්පීයෙ හිටියෙ රටට ආදේර කරපු මිනිස්සු සෙට් එකක්.

    e gamini athukoralaa lalith laa inna kale dan inne kihipa denayi anith okkoma ballo
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් ජනතා මතය නියෝජනය කරන්නේ නැ කියන්නේ උබ මොන පදනමකින්ද ? කලින් කතා කරපු ඒකීයභාවය වගේ එක එක උන් කියන ඒවානේ උබ ඔය කියන්නේ කිසිම සාධාරණ හේතුවක් නැ.
    ජනතා පරමාධිපත්‍යට කියලා උබ අදහස් කලේ මොකද්ද ? කොතනද පයින් ගහලා තියෙන්නේ මොකද්ද ඒ කතාවේ තේරුම පදනමක් නැතුව කට එනවාට කියන්න එපා බන් තර්කයක් ගොඩ නගන්නේ ඔහොමද ? ලැජ්ජයි ස්‌වයං විවෙචයට ලක්වෙනවා උබ :lol:

    ජනතා පරමාධිපත්‍ය කියන්නෙ බහුතර ජනතා කැමැත්ත. රනිල්ට කවද්ද රටේ බහුතරයක් මිනිස්සු කැමති උනේ 2002 පස්සෙ? කියපන් බලන්න. අනුන්ගෙ පහනෙන් එලිය බලන එක ජනතා පරමාධිපත්‍ය නෙමේ.