ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අනුරගේ මිම්ම මගේ මිම්ම නෙමයි

    ආගම කියන දේ අනුර අදහන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ.

    එත් හොරැ මැරකම් ධුෂණ වංචා නත් බව දන්නවා

    anura kumara kiyana widiyata ratawal karanna ba bolaw.
    kisima practical ekak na uge talk wala.
    ekai un hamadama othana inneth :)

    oota ochcharama ratata deyak karanna onnam ka gagaha inne nathuwa m3 dennam kiwwa pattamak aran saba widiyata janatha sewaye yedenna thibbane.

    oka try kaloth m3 aduma gane amathi pattamak wath dei.
    oo ehema kala nm oo amathikama gnna amathynshe oo guid karana widiyen oowa maninna puluwan.

    hamadama ugura padenakan kagahapu hiwalanta wada mahindaya nm deyak kala puthe.....

    arun edath kagahuwa adath ka gahnwa....
    therumak na.janatha sewaye yedenna onnam paksha pata walin thorawa awilla ministry ekak aran karala pennanna kiypalla ubalage lokkata.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    13 සම්පූර්ණයෙන් ක්රියාත්මක කරනවා කිවුව නේද? එතකොට ඉඩම් සහ පොලිස් බලයත් උතුරෙ දෙමලුන්ටයි, නැගෙනහිර හම්බයන්ටයි යනවනේද? එහෙම උනාට පස්සෙ උතුරෙයි, නැගෙනහිරයි බෙදුම්වාදීන් පදුරක් පදුරක් ගානෙ බෝඋන‍ාම ජනාධිපති මොනා කරන්නද බන්? හමුදාව යවන්නද කිච වෙලා එන්න?

    දෙමලු ටික 13 ගත්තට පස්සෙ පෙඩරල් ඉල්ලුවාම නොදී ඉන්න පුලුවන්ද?
    ඔය මචං කියන කතානේ, 13 ක්‍රියාත්මක කරලා නැ එහෙම කරන්නෙත් නැ .. පළාත් පාලන ආයතන වල අයිතිය තියෙන්නේ රාජ්‍යට මේක ඉන්දියාව නෙවේ පාන්ත ආණ්ඩු බිහිවෙන්නේ නැ .. ඔය එකෙක් දෙන්නෙක් ගොන් කමට කියන දෙවල් විතරක් පදනම් කරගෙන හැරෙන හැරෙන අතට වන්න එපා මචං .
    13න් වැඩි පුර කතාකරන ඔය පාලත් පාලන ආයතන ගැන කතාන්දරය වෙන දෙයක් නෙවේ ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රනිල් ජනතා මතය නියෝජනය කරන්නේ නැ කියන්නේ උබ මොන පදනමකින්ද ? කලින් කතා කරපු ඒකීයභාවය වගේ එක එක උන් කියන ඒවානේ උබ ඔය කියන්නේ කිසිම සාධාරණ හේතුවක් නැ.
    ජනතා පරමාධිපත්‍යට කියලා උබ අදහස් කලේ මොකද්ද ? කොතනද පයින් ගහලා තියෙන්නේ මොකද්ද ඒ කතාවේ තේරුම පදනමක් නැතුව කට එනවාට කියන්න එපා බන් තර්කයක් ගොඩ නගන්නේ ඔහොමද ? ලැජ්ජයි ස්‌වයං විවෙචයට ලක්වෙනවා උබ :lol:

    ranil -> UNP -> kiynne chanda 4M padanamak wath nathi pakshayak.
    enna enna chanda adu karapu ekai ranil kale.
    UNP ekata meeta wada deyak karanna thibba hoda ekek hitiya nm leader widiyata.
    swayan wiwechanayata lak wenne ubala bn...
    chater ranilta kade yanwa.....
    chanda keeyak paradunada oka...
    thamath innwa lajja nathuwa.
    mahinda ekai paradune dn mahindata lajja nalu...
    ane suke nannnane kiwwalu :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පෙරලුන ලොරිය ගොඩ ගන්න අැත්තු ආවත් බැහැ දැන්.....
    මම නම් කවදාවත් පෙරලිලා නැ උබ එදා සිටම ඇදුම් නැතුව බඩ ගැවා අසරණව .. උබ කොහොමද බන් මාව පෙරලන්නේ .. ත්‍රෙඩ් එකේ මුල අග හැම තැනකම උබේ අසුචි ගංගා දොර ගලලා ඔටුවත් ඒ මැද තනි වෙලා ..:lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රටට ලබල තියෙන සාපෙ ඕ‍කා.... අර හොදට තිබ්බ යූඇන්පීයත් කෑවා.. රටත් කෑවා.... පිස්සු කෙලියත් යූඇන්පීයෙ හිටියෙ රටට ආදේර කරපු මිනිස්සු සෙට් එකක්.

    ow ranil inna eken wenne UNP un chande noda gedra inna ekaii..... :lol::lol:
    UNP eka hodata thibba uge bala thanhwa thama okkotama mula
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය මචං කියන කතානේ, 13 ක්‍රියාත්මක කරලා නැ එහෙම කරන්නෙත් නැ .. පළාත් පාලන ආයතන වල අයිතිය තියෙන්නේ රාජ්‍යට මේක ඉන්දියාව නෙවේ පාන්ත ආණ්ඩු බිහිවෙන්නේ නැ .. ඔය එකෙක් දෙන්නෙක් ගොන් කමට කියන දෙවල් විතරක් පදනම් කරගෙන හැරෙන හැරෙන අතට වන්න එපා මචං .
    13න් වැඩි පුර කතාකරන ඔය පාලත් පාලන ආයතන ගැන කතාන්දරය වෙන දෙයක් නෙවේ ..

    13 ක්රියාත්මක වෙලා තමයි තිබ්බෙ මෙච්චර කල් උඹ ඒක දන්න‍ෙ නැද්ද?

    ඉඩම් බලයයි, පොලිස් බලයයි ගියහම ආයෙ මොනාද බන් බෙදුම්වාදීන්ට ඔිනි? ඔය දෙකෙන් මොන කොරන්න බැරිද?

    හරි කියපන් මට මේ ආන්ඩුව 13 සම්පූර්ණයෙන් ක්රියාත්මක කරනව කිව්වෙ නැද්ද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මම නම් කවදාවත් පෙරලිලා නැ උබ එදා සිටම ඇදුම් නැතුව බඩ ගැවා අසරණව .. උබ කොහොමද බන් මාව පෙරලන්නේ .. ත්‍රෙඩ් එකේ මුල අග හැම තැනකම උබේ අසුචි ගංගා දොර ගලලා ඔටුවත් ඒ මැද තනි වෙලා ..:lol::lol:

    uba kawadawath peralenne na kiyanne bn itn,uba peralenne komda aadi kale idanma peralila thiyena ekak.
    ubawa thawa parak peralunoth ubawa hari paththata harei.
    eth itn ubama kiwwane peralila na kiyla.
    e kiynne dn uba inne aadi kale peralichcha thanamai :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හංසයා නෙමේ බන් පාත්තයා.....

    :lol::lol: aliyath nahane hansayaata loriya adinna baha wage jeppo kadilaa aliyaagen

    පිට යන්න එපා තුන්කට්ටුව ටු ඉන් වන් ඔටුවත් පිට යන්න එපා ..:)

    මම අහන්නේ ඇයි මහින්ද ආයෙත් බලයට ගෙන්න ඕන මොකද්ද හේතුව ?

    මටනම් මහින්ද පෙන්නේ කාලා විසික් කරපු බුලත් හපයක් වගේ නමුත් පුදුමේ කියන්නේ බුලත් හපයටත් උබලා මේ තරම් පොරකන එක ගැන ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් කවදාවත් පෙරලිලා නැ උබ එදා සිටම ඇදුම් නැතුව බඩ ගැවා අසරණව .. උබ කොහොමද බන් මාව පෙරලන්නේ .. ත්‍රෙඩ් එකේ මුල අග හැම තැනකම උබේ අසුචි ගංගා දොර ගලලා ඔටුවත් ඒ මැද තනි වෙලා ..:lol::lol:

    දැන් ඒ ගංගාව මැද්දෙ බෝට්ටු පැදපන්..... :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිට යන්න එපා තුන්කට්ටුව ටු ඉන් වන් ඔටුවත් පිට යන්න එපා ..:)

    මම අහන්නේ ඇයි මහින්ද ආයෙත් බලයට ගෙන්න ඕන මොකද්ද හේතුව ?

    මටනම් මහින්ද පෙන්නේ කාලා විසික් කරපු බුලත් හපයක් වගේ නමුත් පුදුමේ කියන්නේ බුලත් හපයටත් උබලා මේ තරම් පොරකන එක ගැන ..

    රනිල් කියන බුලත් හපය‍ට අවුරැදු 20 පස්සෙ අ‍ායෙ බඩගගා එන්න පුලුවන් නන් මහින්දය‍ාට එන්න බැරිද?

    මහින්දව ගේන්න ඔිනි ඇයි කියන එකට උත්තර දීලා තියෙන්න. උඹෙ තර්කෙ දාපන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පිට යන්න එපා තුන්කට්ටුව ටු ඉන් වන් ඔටුවත් පිට යන්න එපා ..:)

    මම අහන්නේ ඇයි මහින්ද ආයෙත් බලයට ගෙන්න ඕන මොකද්ද හේතුව ?

    මටනම් මහින්ද පෙන්නේ කාලා විසික් කරපු බුලත් හපයක් වගේ නමුත් පුදුමේ කියන්නේ බුලත් හපයටත් උබලා මේ තරම් පොරකන එක ගැන ..

    ehenm ranil kiyanne ubala thatamala thatamala daapu bettak wage.itn eka hamadama ahulan puke gagana hoda gnnwa :lol::lol:
    mata hitha gnna bari ranil passe ubala thamath yana eka gana.

    mata oya ranil lokka karapu hoda wadak thiyena wada 10k kiypnko oo agamathi unata passse.
    ubata amaruma nm 5k kiypn :lol::lol:
     
    ඔන්න ඕකයි තත්වේ
    උඹ ඌට ජාතිවාදී කිව්වාට උඹ ආගම්වාදී නේ බං! අඩුම ගාණේ ඌ තමන් දරන මතය අවංකව දරණවා.....උඹනේ තමන්ගේ මතයට ඌ එන්නේ නැත්තං ආගමක් අල්ලන් මඩ ගහන්නේ!
    එතන වැරදි උඹ!
    ඕක මහින්දට බණින සමහරකගේ හැටියක්......මහින්දගේ වැරදි වි‍වේචනය කළාට කමක් නෑ අනිත් අයගේ වැරදිත් ඒ විදිහට දකිනවා නම්............ඒ වගේ තමයි හුඟක් ජාතිවාදය සාමය ගැන කතා කරන එවුන් සිංහල ජාතිවාදය ගැන කතා කළාට දෙමළ ජාතිවාදය සාධාරණීය කරණය කරන හා පෝෂණය කරන අය!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    13 ක්රියාත්මක වෙලා තමයි තිබ්බෙ මෙච්චර කල් උඹ ඒක දන්න‍ෙ නැද්ද?

    ඉඩම් බලයයි, පොලිස් බලයයි ගියහම ආයෙ මොනාද බන් බෙදුම්වාදීන්ට ඔිනි? ඔය දෙකෙන් මොන කොරන්න බැරිද?

    හරි කියපන් මට මේ ආන්ඩුව 13 සම්පූර්ණයෙන් ක්රියාත්මක කරනව කිව්වෙ නැද්ද?

    මහින්දගේ ආණ්ඩුකාලෙද?:lol:

    බොරු කියන්න එපා ගුනේ උබ නොදැක්ක දේවල් ගැන කතා කරන්නේ ඇයි අඩූ ගානේ උබ ව්‍යවස්ථාව දැකලාවත් නැ පොත ගනිං රුපියල් 250 තර්ක කරන්න කලින් පොතක කියවලා වරෙන් ..

    උබට හීනමානේ හමුදා කදවුරු ගැනයි පොලිසිය ගැනයි මොනවාද බන් ඇති වැඩක් තියෙන දෙයක් කතා කරපං උතුරුනැගෙනහිර සිංහල ජනතාව ඉන්නවා උන්ට අවුලක් තියෙනවා නම් උන් පාරට බැහැලා හරි එක කියයි උබ නැති මගුල් ගැන කතා කරනවා .. උතුරුනැගෙන හිර මිනිස්සු සහජිවනෙන් ජිවත් වෙනවා ආගම් අතර ජාතින් අතර සංහිදියාව උතුරුනැගෙනහිර තියෙනවා එහෙ ජනතාව බුද්දිමත් ඒ මිනිස්සු යුද්දෙන් බැටකාවේ ජාතින් ආගම් වශයෙන් වෙන් වෙනම නෙවේ බෝම්බ පිපිරෙනකොට සිංහල දෙමල මුස්ලිම් හැමෝම මැරුණා .. දැන් ඒ මිනිස්සුන්ට ඕන සහාජිවනය උබ නැති ප්‍රශ්න ගැන ඇයි කතා කරන්නේ ..

    මට කියපං උබට ඕන රටේ දෙමල මිනිස්සු සත්තු වගේ කුඩුකරලා තියන්නද ? එචරයි උබට දෙමල උන්ව පෙන්න බැ උන් හැමෝටම පෝලිමට තියලා අරින්න නේද උබ අස උබට තියෙන්නේ මානසික ලෙඩක් ලේ පිපාසයක් .. උබට දෙමළෙක් කෙලියාද ?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ ආණ්ඩුකාලෙද?:lol:

    බොරු කියන්න එපා ගුනේ උබ නොදැක්ක දේවල් ගැන කතා කරන්නේ ඇයි අඩූ ගානේ උබ ව්‍යවස්ථාව දැකලාවත් නැ පොත ගනිං රුපියල් 250 තර්ක කරන්න කලින් පොතක කියවලා වරෙන් ..

    උබට හීනමානේ හමුදා කදවුරු ගැනයි පොලිසිය ගැනයි මොනවාද බන් ඇති වැඩක් තියෙන දෙයක් කතා කරපං උතුරුනැගෙනහිර සිංහල ජනතාව ඉන්නවා උන්ට අවුලක් තියෙනවා නම් උන් පාරට බැහැලා හරි එක කියයි උබ නැති මගුල් ගැන කතා කරනවා .. උතුරුනැගෙන හිර මිනිස්සු සහජිවනෙන් ජිවත් වෙනවා ආගම් අතර ජාතින් අතර සංහිදියාව උතුරුනැගෙනහිර තියෙනවා එහෙ ජනතාව බුද්දිමත් ඒ මිනිස්සු යුද්දෙන් බැටකාවේ ජාතින් ආගම් වශයෙන් වෙන් වෙනම නෙවේ බෝම්බ පිපිරෙනකොට සිංහල දෙමල මුස්ලිම් හැමෝම මැරුණා .. දැන් ඒ මිනිස්සුන්ට ඕන සහාජිවනය උබ නැති ප්‍රශ්න ගැන ඇයි කතා කරන්නේ ..

    මෙතන තියෙන්නේ සහජීවනේ ගැන ප්රස්නයක් නෙමේ. දෙමල බෙදුම්වාදීන්ගෙ මතවාදය, ඉදිරි ක්රියාමාර්ග ගැන ප්රස්නයක්. උඹ කොච්චර කිව්වත් උතුරේ ඉන්න දෙමලුන් තනිකර ජාතීවාදී. එහෙම වෙලා තියෙන්න‍ෙ උන්ගෙ දේශපාලුවන්‍‍ගෙ වරදින්. අපි මෙහෙ මොනා කිව්වත් දෙමලු උන්ගෙ මතේ වෙනස් කර ගන්නන නැහැ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල් කියන බුලත් හපය‍ට අවුරැදු 20 පස්සෙ අ‍ායෙ බඩගගා එන්න පුලුවන් නන් මහින්දය‍ාට එන්න බැරිද?

    මහින්දව ගේන්න ඔිනි ඇයි කියන එකට උත්තර දීලා තියෙන්න. උඹෙ තර්කෙ දාපන්.

    මොකද්ද ගෙන්න ඕන කියලා කිසිම උත්තරයක් මට පෙන්නේ නැ උබ බංකොලොත් ආරම්බයේදීම බලපන් ත්‍රෙඩ් එකේ ..මහින්ද ගෙන්න ඕන ඇයි ඔය ටික පැහැදිලිව දාපන් .. හේතු නැතුව මට හිතින් මවාගෙන උබට තර්ක ඉදිරිපත් කරන්න බැ