e gamini athukoralaa lalith laa inna kale dan inne kihipa denayi anith okkoma ballo


අම්මපා මේකුන්ටත් හද පායනවනේ..... e gamini athukoralaa lalith laa inna kale dan inne kihipa denayi anith okkoma ballo


අම්මපා මේකුන්ටත් හද පායනවනේ..... aliyath nahane hansayaata loriya adinna baha wage jeppo kadilaa aliyaagen
අනුරගේ මිම්ම මගේ මිම්ම නෙමයි
ආගම කියන දේ අනුර අදහන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ.
එත් හොරැ මැරකම් ධුෂණ වංචා නත් බව දන්නවා

ara vimal virawansha dutath kelinna one kiyanne okaa lamaa apachara karana ballek![]()


ඔය මචං කියන කතානේ, 13 ක්‍රියාත්මක කරලා නැ එහෙම කරන්නෙත් නැ .. පළාත් පාලන ආයතන වල අයිතිය තියෙන්නේ රාජ්‍යට මේක ඉන්දියාව නෙවේ පාන්ත ආණ්ඩු බිහිවෙන්නේ නැ .. ඔය එකෙක් දෙන්නෙක් ගොන් කමට කියන දෙවල් විතරක් පදනම් කරගෙන හැරෙන හැරෙන අතට වන්න එපා මචං .13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කිවුව නේද? එතකොට ඉඩම් සහ පොලිස් බලයත් උතුරෙ දෙමලුන්ටයි, නැගෙනහිර හම්බයන්ටයි යනවනේද? එහෙම උනාට පස්සෙ උතුරෙයි, නැගෙනහිරයි බෙදුම්වාදීන් පදුරක් පදුරක් ගානෙ බෝඋනාම ජනාධිපති මොනා කරන්නද බන්? හමුදාව යවන්නද කිච වෙලා එන්න?
දෙමලු ටික 13 ගත්තට පස්සෙ පෙඩරල් ඉල්ලුවාම නොදී ඉන්න පුලුවන්ද?
හංසයා නෙමේ බන් පාත්තයා.....



අම්මපා මේකුන්ටත් හද පායනවනේ.....

ow oka manasika asahana karayek![]()


ow ow porage anith id wala thread tikath baluwahaama ehema thamayi hithenne eth hoda manussaaya 
රනිල් ජනතා මතය නියෝජනය කරන්නේ නැ කියන්නේ උබ මොන පදනමකින්ද ? කලින් කතා කරපු ඒකීයභාවය වගේ එක එක උන් කියන ඒවානේ උබ ඔය කියන්නේ කිසිම සාධාරණ හේතුවක් නැ.
ජනතා පරමාධිපත්‍යට කියලා උබ අදහස් කලේ මොකද්ද ? කොතනද පයින් ගහලා තියෙන්නේ මොකද්ද ඒ කතාවේ තේරුම පදනමක් නැතුව කට එනවාට කියන්න එපා බන් තර්කයක් ගොඩ නගන්නේ ඔහොමද ? ලැජ්ජයි ස්වයං විවෙචයට ලක්වෙනවා උබ![]()


මම නම් කවදාවත් පෙරලිලා නැ උබ එදා සිටම ඇදුම් නැතුව බඩ ගැවා අසරණව .. උබ කොහොමද බන් මාව පෙරලන්නේ .. ත්‍රෙඩ් එකේ මුල අග හැම තැනකම උබේ අසුචි ගංගා දොර ගලලා ඔටුවත් ඒ මැද තනි වෙලා ..පෙරලුන ලොරිය ගොඩ ගන්න අැත්තු ආවත් බැහැ දැන්.....


රටට ලබල තියෙන සාපෙ ඕකා.... අර හොදට තිබ්බ යූඇන්පීයත් කෑවා.. රටත් කෑවා.... පිස්සු කෙලියත් යූඇන්පීයෙ හිටියෙ රටට ආදේර කරපු මිනිස්සු සෙට් එකක්.


ඔය මචං කියන කතානේ, 13 ක්‍රියාත්මක කරලා නැ එහෙම කරන්නෙත් නැ .. පළාත් පාලන ආයතන වල අයිතිය තියෙන්නේ රාජ්‍යට මේක ඉන්දියාව නෙවේ පාන්ත ආණ්ඩු බිහිවෙන්නේ නැ .. ඔය එකෙක් දෙන්නෙක් ගොන් කමට කියන දෙවල් විතරක් පදනම් කරගෙන හැරෙන හැරෙන අතට වන්න එපා මචං .
13න් වැඩි පුර කතාකරන ඔය පාලත් පාලන ආයතන ගැන කතාන්දරය වෙන දෙයක් නෙවේ ..
මම නම් කවදාවත් පෙරලිලා නැ උබ එදා සිටම ඇදුම් නැතුව බඩ ගැවා අසරණව .. උබ කොහොමද බන් මාව පෙරලන්නේ .. ත්‍රෙඩ් එකේ මුල අග හැම තැනකම උබේ අසුචි ගංගා දොර ගලලා ඔටුවත් ඒ මැද තනි වෙලා ..![]()


හංසයා නෙමේ බන් පාත්තයා.....
aliyath nahane hansayaata loriya adinna baha wage jeppo kadilaa aliyaagen

මම නම් කවදාවත් පෙරලිලා නැ උබ එදා සිටම ඇදුම් නැතුව බඩ ගැවා අසරණව .. උබ කොහොමද බන් මාව පෙරලන්නේ .. ත්‍රෙඩ් එකේ මුල අග හැම තැනකම උබේ අසුචි ගංගා දොර ගලලා ඔටුවත් ඒ මැද තනි වෙලා ..![]()




uba kawadawath peralenne na kiyanne bn itn,uba peralenne komda aadi kale idanma peralila thiyena ekak.
ubawa thawa parak peralunoth ubawa hari paththata harei.
eth itn ubama kiwwane peralila na kiyla.
e kiynne dn uba inne aadi kale peralichcha thanamai![]()







පිට යන්න එපා තුන්කට්ටුව ටු ඉන් වන් ඔටුවත් පිට යන්න එපා ..
මම අහන්නේ ඇයි මහින්ද ආයෙත් බලයට ගෙන්න ඕන මොකද්ද හේතුව ?
මටනම් මහින්ද පෙන්නේ කාලා විසික් කරපු බුලත් හපයක් වගේ නමුත් පුදුමේ කියන්නේ බුලත් හපයටත් උබලා මේ තරම් පොරකන එක ගැන ..
පිට යන්න එපා තුන්කට්ටුව ටු ඉන් වන් ඔටුවත් පිට යන්න එපා ..
මම අහන්නේ ඇයි මහින්ද ආයෙත් බලයට ගෙන්න ඕන මොකද්ද හේතුව ?
මටනම් මහින්ද පෙන්නේ කාලා විසික් කරපු බුලත් හපයක් වගේ නමුත් පුදුමේ කියන්නේ බුලත් හපයටත් උබලා මේ තරම් පොරකන එක ගැන ..




උඹ ඌට ජාතිවාදී කිව්වාට උඹ ආගම්වාදී නේ බං! අඩුම ගාණේ ඌ තමන් දරන මතය අවංකව දරණවා.....උඹනේ තමන්ගේ මතයට ඌ එන්නේ නැත්තං ආගමක් අල්ලන් මඩ ගහන්නේ!ඔන්න ඕකයි තත්වේ
13 ක්‍රියාත්මක වෙලා තමයි තිබ්බෙ මෙච්චර කල් උඹ ඒක දන්නෙ නැද්ද?
ඉඩම් බලයයි, පොලිස් බලයයි ගියහම ආයෙ මොනාද බන් බෙදුම්වාදීන්ට ඔිනි? ඔය දෙකෙන් මොන කොරන්න බැරිද?
හරි කියපන් මට මේ ආන්ඩුව 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනව කිව්වෙ නැද්ද?
මහින්දගේ ආණ්ඩුකාලෙද?![]()
බොරු කියන්න එපා ගුනේ උබ නොදැක්ක දේවල් ගැන කතා කරන්නේ ඇයි අඩූ ගානේ උබ ව්‍යවස්ථාව දැකලාවත් නැ පොත ගනිං රුපියල් 250 තර්ක කරන්න කලින් පොතක කියවලා වරෙන් ..
උබට හීනමානේ හමුදා කදවුරු ගැනයි පොලිසිය ගැනයි මොනවාද බන් ඇති වැඩක් තියෙන දෙයක් කතා කරපං උතුරුනැගෙනහිර සිංහල ජනතාව ඉන්නවා උන්ට අවුලක් තියෙනවා නම් උන් පාරට බැහැලා හරි එක කියයි උබ නැති මගුල් ගැන කතා කරනවා .. උතුරුනැගෙන හිර මිනිස්සු සහජිවනෙන් ජිවත් වෙනවා ආගම් අතර ජාතින් අතර සංහිදියාව උතුරුනැගෙනහිර තියෙනවා එහෙ ජනතාව බුද්දිමත් ඒ මිනිස්සු යුද්දෙන් බැටකාවේ ජාතින් ආගම් වශයෙන් වෙන් වෙනම නෙවේ බෝම්බ පිපිරෙනකොට සිංහල දෙමල මුස්ලිම් හැමෝම මැරුණා .. දැන් ඒ මිනිස්සුන්ට ඕන සහාජිවනය උබ නැති ප්‍රශ්න ගැන ඇයි කතා කරන්නේ ..
රනිල් කියන බුලත් හපයට අවුරැදු 20 පස්සෙ අායෙ බඩගගා එන්න පුලුවන් නන් මහින්දයාට එන්න බැරිද?
මහින්දව ගේන්න ඔිනි ඇයි කියන එකට උත්තර දීලා තියෙන්න. උඹෙ තර්කෙ දාපන්.