ගුප්පියනේ අවුරුදු කොහොමත

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අවුරුද්දට කියල සල්ලිත් නැති වෙලාවෙ කැවිලි කේක් අරන් ආවා බොහො ම දුක සේ.:sorry:

    උදේ බලද්දි වේස කුම්බි ඒවා බුදලා :angry:

    අපේ ගෙදර කැවිලි නාඩගම ආපහු කරන්නෙ නෑ කියල හිතා ගත්තා:(

    මීට පස්සෙ අවුරුද්දට සැමන් හදලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දානව පරිප්පුවක් අල බැදුමක් එක්ක.:)

    අවුරුදු කියල ගන්නෙ මහ බොරු ආතල් එකක් කියල දැන් හිතෙනවා.:(

    අවුරුදු කන්නෙ නැති තව කවුද ඉන්නෙ:eek:

    බැන්දමත් ඕක කරන්න හිතන් ඉන්නවා. නෝනා පිස්සු කෙලියි ද දන්නෑ :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,023
    113
    දෙහිවල
    මටත් දියම් ඒකෙම් කෑල්ලක් ඉරලා:(
    wA1UStQ.jpg

    උබ ගනින්.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113

    මේ යුක්තද මේකෙ ඩිරෙක්ටර්. ගුටි කාලත් ලැජ්ජ නැති පොන්සෙක්

    කැවුමක් කොකිසක් නොකෑවොත් අවුරුද්දම ඩල් බන්.
     
    • Sad
    Reactions: amawaka.day

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    hmm 🤔

    අවුරුද්දට කියල සල්ලිත් නැති වෙලාවෙ කැවිලි කේක් අරන් ආවා බොහො ම දුක සේ.:sorry:

    සල්ලිත් නැති🤔
    මීට පස්සෙ අවුරුද්දට සැමන් හදලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දානව පරිප්පුවක් අල බැදුමක් එක්ක.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    hmm 🤔

    අවුරුද්දට කියල සල්ලිත් නැති වෙලාවෙ කැවිලි කේක් අරන් ආවා බොහො ම දුක සේ.:sorry:

    සල්ලිත් නැති🤔
    මීට පස්සෙ අවුරුද්දට සැමන් හදලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දානව පරිප්පුවක් අල බැදුමක් එක්ක.
    කැවිලියි රයිසුයි දෙක ම හදනවා වෙන අවුරුදු වල චිකන් එක්ක:(

    මේ අවුරුද්දෙ ඉදන් අර තුන විතරක් හදන්න වෙනව :(
     
    • Wow
    Reactions: saja

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    කේක් ගෙඩි දෙකක් ගන්නවත් සල්ලි නැත්තන් බදින්න එපා. ලමයින්ට කොස් කඩන්න වෙන්නෙ
     
    • Sad
    Reactions: saja

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අද ඇදුම් ගත්තා, fit-on කරද්දි current ගියා කියපන්කෝ
    හික් ගෑවුණා :cry:

    අවුරුදු කෑම වෙනද තරම් ගොඩක් නැහැ. කොකිස්, කැවුම්, අලුවා, කිරිබත් හදනවා
     
    • Sad
    Reactions: saja

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද ඇදුම් ගත්තා, fit-on කරද්දි current ගියා කියපන්කෝ
    හික් ගෑවුණා :cry:

    අවුරුදු කෑම වෙනද තරම් ගොඩක් නැහැ. කොකිස්, කැවුම්, අලුවා, කිරිබත් හදනවා
    වැරදිලා අනිත් කාමරේට යන්න තිබ්බේ අනිවා ඇන්ටියෙක් හරි කෙල්ලේක් හරි නේ යකෝ
     
    • Dislike
    Reactions: hitlermash

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අම්මට සිරි වෙන්න යන්නෙ , ඇදුම්

    අද ඇදුම් ගත්තා, fit-on කරද්දි current ගියා කියපන්කෝ
    හික් ගෑවුණා :cry:

    අවුරුදු කෑම වෙනද තරම් ගොඩක් නැහැ. කොකිස්, කැවුම්, අලුවා, කිරිබත් හදනවා