අවුරුද්දට කියල සල්ලිත් නැති වෙලාවෙ කැවිලි කේක් අරන් ආවා බොහො ම දුක සේ.
උදේ බලද්දි වේස කුම්බි ඒවා බුදලා
අපේ ගෙදර කැවිලි නාඩගම ආපහු කරන්නෙ නෑ කියල හිතා ගත්තා
මීට පස්සෙ අවුරුද්දට සැමන් හදලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දානව පරිප්පුවක් අල බැදුමක් එක්ක.
අවුරුදු කියල ගන්නෙ මහ බොරු ආතල් එකක් කියල දැන් හිතෙනවා.
අවුරුදු කන්නෙ නැති තව කවුද ඉන්නෙ
බැන්දමත් ඕක කරන්න හිතන් ඉන්නවා. නෝනා පිස්සු කෙලියි ද දන්නෑ