ගුපියනි උඹලා හොදින්ද? ‼️

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Aherala Innava bn... Game godak Aya aherala.....yanna thenakuth ne bn... Iskole ehemath yata wela okkoma
    යන්න තැනක් නැත්තං....
    වෙන්න පුලුවන් නරකම අවස්ථාවට ready වෙලා හිටපන්. අත්‍යවශ්‍ය දේවල් (උප්පැන්න, certificates, රත්තරන් බඩු, තව වටින දේවල්, .......) ඔය වගේ දේවල් පොලිතින් වල ඔතලා පරිස්සම් ඇතුව තියාගනිං.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    කටුගස්තොට , හවස ඉදලා කරන්ට් එක නෑ.. වැස්ස දැන් දවස් 3ක් වගේ. අද ටිකක් වැඩි.. පිගා ඔය පිටර දාලා, පොල්ගොල්ල ඇරලා තියෙනකොටත්..

    හෙට මොනවා වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG and chatura_CN

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,495
    3,162
    113
    Prawesamen mithraya!

    නෑ ගෙයකට වත් පලයන් කළුවො

    යන්න තැනක් නැත්තං....
    වෙන්න පුලුවන් නරකම අවස්ථාවට ready වෙලා හිටපන්. අත්‍යවශ්‍ය දේවල් (උප්පැන්න, certificates, රත්තරන් බඩු, තව වටින දේවල්, .......) ඔය වගේ දේවල් පොලිතින් වල ඔතලා පරිස්සම් ඇතුව තියාගනිං.
    Okkoma udin thibba bn... Bag walata demma.... Thama nam case ekk ne.... Wessath tikk adu una bn... Ubalath parissamin idapalla mcn... Mona magulak wenna enavada Manda bn... Neyoth okkoma inne me kittuwamai bn..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට නම් අවුලක් උනේ නෑ මචංලා... වැස්ස අඩු වේගෙන යනවා...

    කැලණිය, ගම්පහ පැත්තේ ගංවතුර එන තැන් වල උන් නම් පුළුවන් තරම් safe තැන් වලට යමල්ලා... කලින් අවුරුදු වල වගේ නෙවෙයි මේක... හිතා ගන්න බැරි ලෙවල් එකේ වතුරක් එන්නේ...
     
    • Like
    Reactions: chatura_CN

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    කන්දක් අයිනේද ඉන්නේ
    කන්ද උඩ
    මෙහෙ ගෙවල් ගොඩක් බාගෙට කැඩිල.
    පාරවල් යටවෙල බං. සෑහෙන තැන් කර්න්ට් ලයින් මීටර් 50 - 100 බිම. සතියකටවත් කරන්ට් එන එකක් නෑ. මේකෙත් 10%.