යන්න තැනක් නැත්තං....Aherala Innava bn... Game godak Aya aherala.....yanna thenakuth ne bn... Iskole ehemath yata wela okkoma
වෙන්න පුලුවන් නරකම අවස්ථාවට ready වෙලා හිටපන්. අත්‍යවශ්‍ය දේවල් (උප්පැන්න, certificates, රත්තරන් බඩු, තව වටින දේවල්, .......) ඔය වගේ දේවල් පොලිතින් වල ඔතලා පරිස්සම් ඇතුව තියාගනිං.