ගුපියනේ ලන්ච් ටයිම් එක කොච්චරද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    ගමේ අනාථ කුකුලනි.. බොලට ඔපිස් එකේ ලන්ච් ටයිම් එකට කොච්චර වෙලාවක් දෙනවද ? හරියටම ටයිම් බලනවද ලොක්කා ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දන්නේ නැහැ බං. contract එකේ ඇති සමහරවිට.
    අන්තිමට ගත්ත නිවාඩුවක් සිස්ටම් එකට දැම්මෙත් දැනට අවුරුද්දකට වගේ කලින්, කොම්පැනියට join උන දවස් වල වගේ තමයි.
     
    • Like
    Reactions: Asmodeus

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    ගමේ අනාථ කුකුලනි.. බොලට ඔපිස් එකේ ලන්ච් ටයිම් එකට කොච්චර වෙලාවක් දෙනවද ? හරියටම ටයිම් බලනවද ලොක්කා ?
    apita nam any time lunch time. adala wada tika kala nam ecchari
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    කැමති වෙලාවක් ගන්න පුළුවන් , හැබැයි ඉතින් වැඩේ වෙන්න ඕන .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    any time thamai, office cafeteria eke buffet eka 11am to 2pm ona welawaka gihin bada palenna kala enawa.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,814
    113
    Home Sweet Home
    issara wada karapu thana ලොක්කා kapu gaman wada karanna lu
    pissek uu nam :lol:
    ගමේ අනාථ කුකුලනි.. බොලට ඔපිස් එකේ ලන්ච් ටයිම් එකට කොච්චර වෙලාවක් දෙනවද ? හරියටම ටයිම් බලනවද ලොක්කා ?